පන්නිපිටිය දෙව්රම් වෙහෙර අසල පාරක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් සහ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ හබයකින් පසු හිමියන් අසල නිවසක පශු වෛද්‍යවරයකුගේ භාර්යාවට තර්ජනය කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
නිවසේ සීසීටීවී ආරක්ෂක කැමරාවල ඒ බව සඳහන්වී ඇතැයි පොලිසිය කියයි. පොලිසිය එහි ගොස් කිහිප දෙනකුගෙන් කට උත්තර ගත් බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවනට යන පාර ද? (නදී)