උතුරු පළාතේ මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා දෙකට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා පෙබරවාරි 28 පැවැත්වීමට නියමිතව ඇති ඡන්ද විමසුම කල් දමන්නැයි එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම ප්‍රාදේශිය සභා දෙක සඳහා වන ඡන්ද විමසීම 2011 වසරේ කැඳවන ලද නාමයෝජනා පත්‍ර සහ ඡන්ද නාම ලේඛන අනුව පවත්වන හෙයින් බල ප්‍රදේශවල සිටින ඡන්ද දායකයින් ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ඉල්ලීමක්. (නි)