කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දඹුල්ල, පැල්වෙහෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තු ලොකු ලූණු බීජ ගොවිපොළ ගිය රජයෙන් පෞද්ගලික අංශයට පවරා ඇතැයි විරෝධය පළ කරමින් ගොවීහු සියයක් පමණ දඹුල්ල හබරණ මහාමාර්ගය අවහිර කරමින් මාර්ගයේ වාඩිවී උද්ඝෝෂණයක් කළහ.
සීගිරිය, හබරණ, පොළොන්නරුව අවුකන යෑමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් රැගත් වාහනද සෙසු සියලු වාහනද කිලෝමීටර් ගණන් දිගට පාරේ නතර විය.
වාහන රියදුරන් හා මගීන් බලෙන් මෙන් උද්ඝෝෂකයන් පාරෙන් ඉවත් කිරීමට මහත් වෙහෙසක් ගත්හ. පොලිසියද පැමිණ සිටියේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd