විදේශ ඇමැති මංගල සමරවීර මහතා හෙට (27) සහ අනිද්දා (28) චීනයේ නිල සංචාරයකට යන බව විදේශ අමාත්‍යංශය කියයි.
නව රජයේ නියෝජිතයකු චීනයේ නිල සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙයයි. සමරවීර මහතා චීන අගමැති ලී කෙකි යැං මහතා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨයින් හමුවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දවස් 50 ක් වගේනේ තියෙන්නේ... (නි)
එතුමාගේ ලොකු ආශාවක් දින සියය ඇතුළත ඉටුකර ගන්නවා. (නි)
දින 100 වැඩ පිළිවෙලට මේ තරම් රටවල් ගානකට යන්න ඕනද? දැන් ඔය රටවල් වලට ගිහින් මොනවද කලේ? තව දවස් 50 නේද තියෙන්නේ? නැත්තන් ඔබ තුමන්ලාට බයද දින 100න් පස්සේ මේ හැම දෙයක්ම නැතිවේ කියල? (නදී)
මේ දවස් වල ගිය එකක් තමයි ඉතුරු කියල හිතාගෙන යනවා ඇති. සදාගේ ප්‍රශ්න ටිකම තමා මටත් අහන්න තියෙන්නේ. (නදී)
පිස්සුවෙන් වගේ රට යනවා! ඒ ප්ලේන් එකෙන් බහින්නේ අනිකට නගින්න බලාගෙන! (අ)
පිස්සු කතා කරනවද ඩී.ජේ මහත්තයෝ..දින 100 ට කලින් ආශාවන් ටික ඉෂ්ට කරගන්න එපැයි..අනෙක මේ රටේ වගේ ඔය පුද්ගලික කාරනා ගැන හොයන්න කවුරුත් ඔය රටවල් වල නැහැනේ...(අ)
ලෝකේ වටේ ඇවිද්දට අපිට ලැබුණ ප්‍රතිලාභ මොනවද මේ වෙන කොට.(හේ)
අනේ මන්දා , මේ යන විදියට, පරීක්ෂණයක් කරන්න වෙනවා මොකටද යන්නේ කියල (නදී)
චීනය අපේ මිතුරා. ඉන්දියාව වැඩක් නැති බයානක අසල්වැසියා. (නදී)
රට යනවා දිගටම. නමුත් කරන දෙයක් අපිට නම් පෙනෙන්නේ නැහැ. අපිට ඕනෑ වැඩ (නි)
අපරාදේ සල්ලි! මේවා ජනතාවගේ සල්ලිනේ! (නි)
බලපෑම් වලින් තොරව නිදහසේ කටයුතු කරන්න. (නි)