හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුවූ එච්.පී.අබේරත්න මහතා (78) කුරුණෑගල රෝහලේදී අභාවප්‍රාප්ත විය.
1978 ජේ.ආර්.ජයවර්ධන යුගයේදී දේශපාලනයට පිවිසි ඔහු හිටපු මුදල් ඇමැති යූ.බී.වන්නිනායක මහතාගේ බෑනාය. අබේරත්න මහතා මිනින්දෝරුවරයෙක් විය. දේහය මහව, මූණමල්ගම නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු මාර්තු පළවැනිදා දිගන මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නි)
ආදර්ශමත් ජීවිතයක්. ඔබට නිවන්සුව පතමු.(හේ)