‘ආණ්ඩුව ලොකු අර්බුදයක‘-මෛත්‍රීපාල තමා ආණ්ඩුවෙන් එළියට අවුත් කළ ප්‍රකාශයෙන් පැය හතලිස් අටකදී මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහ 23 November 2014
සඳහිරු සෑයේ පිංකමට සිව් දිගින් සඟ රුවන අනුරාධපුර කුරූණෑගල හන්දියේ සඳහිරු සෑයේ ධාතු නිදානෝත්සවය පෙර රජ සිරිතට අද (23) සිදු විය.ජනපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය ර 23 November 2014
ජවිපෙ මෛත්‍රීට ‘උපක්රමික සහාය‘ දක්වයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී ‘උපක්රමික සහාය ‘දක්වන බව ජනතා විමුක්ති පෙරමුණු ආරංචි මාර් 23 November 2014
මෛත්‍රී මාදුළුවාවේ හිමි හමුවේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ කෝට්ටේ නාග විහාරයේදී විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන් බ 23 November 2014
ලොකු පරිත්‍යාගයක් කළ බව සජිත් කියයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ඇති ආශාව නිසාම පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බව එජාප නි 23 November 2014
''සෙවනැල්ලෙන්‘‘ ලංකාවට කීර්තිය ඇමරිකා එක්සත් ජනපදයේ ප්ලැට්ස්බර්ග් නගරයේ පැවැත්වුනු පළමු ලේක් චැම්ප්ලේන් අන්තර්ජාතික සිනමා උළෙලෙින් හොඳම සිනමා කැමරාක 23 November 2014
හිටපු ගුවන් හමුදාපති කළුරිය කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වු එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා මහතා පෙරේදා(21) අභාවප්‍රාප්ත විය. එ 23 November 2014
මහින්ද ගියත් ශ්‍රිලනිපයෙන් යන්නේ නෑ-නිමල් සිරිපාල ‘අගමැති තනතුර මට දෙන බවට හැමදාම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.නමුත් මම තනතුරු පස්සේ යන්නේ නෑ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විප 23 November 2014
ඉන්දු ලංකා කොමාන්ඩෝ භටයෝ විසිර යති ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය ලැබු ඉන්දිය හා ශ්‍රී ලාංකික විශේෂ කොමාන්ඩෝ භට පිරිස් විසිර යෑමේ උත්සවය අ 23 November 2014
අධිවේගී බස් කතගේ ප්‍රශ්නේ අධිවේගෙන් විසැඳේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමන් වාර වෙන් කීරීමේදී මැරයනට ඉඩ නොදෙන්නැයි ඇමැති චන්ද්‍රසිරි ගජධිර හා නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය ම 23 November 2014
රටින් ගෙනා ලුනු පොලීසියට : දඹුලු වර්ජනය අවසන් වන ලකුණු ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලුනු දඹුල්ල පොලීසියට රැගෙන යන්නැයි වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දඹුල්ල පොලී 23 November 2014
උතුරේ ධීවරයින් තිදෙනාටත් නිදහස ඉල්ලයි හෙරොයින් මත් කුඩු ගෙන අවුත් ධිවරයින් අට දෙනාගෙන් ඉන්දියා ඉන්දියා ධිවරයින් පස් දෙනා පමණක් නිදහස් කිරීමෙන් ඉතිරි ශ්‍රී ලාංකික ධිව 23 November 2014
මළ කොටියාට පණ දෙන්න හදයි කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහු අනුස්මරණය කිරීමේ දැන්වීම් යාපන විශ්ව විද්‍යාලයයේ තැන තැන අ 23 November 2014
දඹුලු ලුනු ලෙඩේ වැඩිවේ දඹුලු ලුනු ගොවීන්ගේ විරෝධය තවත් උත්සන්න වී ඒ නවය යාපනය මහනුවර මාර්ගයේ වාහන ගමනාගමනයද නතර විය. ආර්ථික මධ්‍යස්ථානයේ කඩද වසන ලකුණ 23 November 2014
පොලීසියේ සියයක් මාරු ඡන්ද උණුසුමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියයකට අධික පිරිසක් හිටි ගමන් බ්‍රහස්පතින්දා (20) මාරු කරනු ලැබ සිටිති. පොලිස් මා 23 November 2014
කැලණි සිසුන්ටත් වන පාර වරදී බෙලිහුල්ඔය සිට ආගරපතන කන්ද තරණය කිරීමට සෙනසුරාදා (22) උදේ ගිය කැලණි විශ්ව විද්‍යාලයයේ සිසුහු පනහක් පමණ පාර වැරැදී අතරමං වී සිටි 23 November 2014
මෛත්‍රී අද නාග විහාරේ :සඳුදා මහනුවර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරධිපති 23 November 2014
දඹුලු ගොවියෝ මහ පාරට ලුනු දමති ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ 23 November 2014
සුපිරි මගේ බස් කත කුලුනට නැග විරෝධයේ දක්ෂින අදි වේගී මාර්ගයේ තම බසයට දාවනය කිරීමට නියමිත ගමන් වාරයක් නොදෙතියි කියා ලක්ෂමී සජින්තා නම් කාන්තාව මාතර බස් නැවතුම් පොළේ තම 23 November 2014
මැරයන්ට වරදී බෙන්තර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී නිලුක ගුණසේකර මහතාගේ නිවස සහ දේපල වලට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල විය. පොලිස් පරීක් 23 November 2014
ආරවුල බේරන්න ආ ගුරුවරිය පිහිපහරින් මරුට කොට්ටාව, මෙත්තාරාම පාරේ පදිංචිකරුවකු (58) ජල නළයක් සම්බන්ධයෙන් අසල්වැසි කතක සමඟ ඇතිවූ ආරවුලක් බේරීමට ආ පෙර පාසල් ගුරුවරියක (28) පිහි පහ 23 November 2014
ටෙලි නිළිය තවත් රඟ පෑමක ගල්කිස්ස විජේසිරිවර්ධන මාවතේ දෙමහල් ගොනැගිල්ලක් වැටලු විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශය විදුලි මනු වෙනස් කළැයි කියන 22 November 2014
නොයන බව විදුර කියයි: තාත්තා යන්නෙත් නෑ යනවා නම් මුලින්ම යා යුත්තේ අපි. අප සෑහෙන්න අසාධාරණක්ම් වලට මුහුණ දුන්නා. අපි එහෙත් ඉවසාගෙන හිටියා. මාමත්, හිටපු අගමැති වන මගේ තා 22 November 2014
වීසා නැති සංචාරකයෝ - 09 ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි පක්ෂීන් හෙවත් සංචාරක කුරුල්ලන් අතර රත්පිය කොණ්ඩකොහා ඉතා අලංකාර කුරුල්ලෙකි. ලෝකයේ කොණ්ඩ කොහා විශේෂ හ 22 November 2014
ලංකා හිමිනම ඉන්දියා දරුවන්ගේ ඇස් පාදයි ධර්මදුත සේවය සදහා ශ්‍රී ලාංකික හිමිවරු ලෝකය පුරා වැඩමකර සිටිති. ඉන්දියාවේ තානා දිස්ත්‍රික්කයට අයත් උල්ලාස් නගරයේ මහින්ද වි 22 November 2014
එජාපයෙන් පිරිසක් එන බව උප ඇමැති කියයි ඉදිරි දින කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයට එක්වන බව ප්‍රවාහණ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද මාධ්&z 22 November 2014
පස්සෙන් රන් ඇද්ද වෙළෙන්දා රේගුවට කොටුවෙයි රුපියල් ලක්ෂ 20 වටිනා රන් කැබලි 4 ක් ගුද මාර්ගයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු 22 November 2014
අඹ ගස මහා අනතුරක් වළකයි වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පහල කඩුගන්නාවේදී මාර්ගයෙන් පිටතට පැන අඩි 10 ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් සිව් දෙනක 22 November 2014
වැලිමඩ ගැමියෝ කුණු ගැටළුවට විසැඳුම් ඉල්ලති වැලිමඩ නගරයේ එකතුවන කුණු වැලිමඩ හපුතලේ මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයට ගෙනැවිත් දැමීමෙන් කිරිඋතුරන වැවේ ජලය අපවිත්‍රවන වා යැයි ප 22 November 2014
අපේ යාළු මාළුවෝ - 08 සමස්ථ ලෝකයෙන් ම මහවැලි නදියේ පොල්ගොල්ලේ හා වික්ටෝරියා වේල්ලේ සිට විදුලි බලාගාරය දක්වා ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන කොළ ගඩයා ලෝකය 22 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026