පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තමාට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට මාර්තු නව වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝ කරමින් නොතීසි නිකුත් කළේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කොහොම වුනත් හෘද සාක්ෂියට අනුව කැටගොඩ කලිසමක් නැතුව අාව නම් හොඳයි (නදී)
අයියෝ සාමි, ඔයාට බැහැ (නදී)
සෙන්පතිතුමනි ඡන්දෙට සුදානම් වෙන්න. හැම අාසනයකින්ම අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න ජය සිකුරුයි. ඔබතුමා රටට අවශ්‍යම වෙලාවක්. (නදී)