ව්‍යාජ වාස වීසා පත්‍රයක් භාවතා කරමින් ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය හරහා බෙල්ජියමට යාමට උත්සහ කළ බංගලිදේශ ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 581 දරණ ගුවන්යානයෙන් රෝමයට යාමට පැමිණ සිටියදී ගුවන් සමාගමේ නිලධාරීන් විසින් ලියකියවිලි පරීක්ෂා කර ඇත.
එහිදී ඔහු ලඟ ව්‍යාජ වාස වීසා පත්‍රයක් ඇති බව අනාවරණය කරගැනීමෙන් අනතුරුව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් බංගලි ජාතිකයන් අපේ රටේ නම පාවිච්චි කර මේ යුරෝපාකරයේ සරණාගතයන් ලෙස ජීවත් වෙනවා. සිංහලත් හොඳට කතා කරනවා. ඉන්දියානුවනුත් එහෙම කරනවා . මේ ක්‍රියාවන් වලින් අපේ රටේ නම කැත වෙනවා .මේ ගැනත් ටිකක් අවදියෙන් ඉන්න (දිල්).