අලියගහමැදුර ඉදිරිපිට යකඩ ආධාරක මත තබා තිබූ කුඩා මැටි මල් පෝච්චි අද (28) පෙරවරුවේ ඉවත් කැරිණි.

ඒවා ගම්පහ සෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට බාරදීමට නියමිතය.

21 22 23  24