මුන්දලම පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන්නැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා 26 වැනිදා සවස නියෝග කර ඇත.

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යාම මෙම ‍ඉට හේතුව බව කියති.