ආණමඩුවේ කැළයකින් අල්ලාගත් බව කියන බටු ගිරව් 60 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කූඩුකර විකිණීම සඳහා මෙම ගිරව් අල්ලාගෙන ඇත.
ආණමඩුවේ කැළයකින් අල්ලාගත් බව කියන බටු ගිරව් 60 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කූඩුකර විකිණීම සඳහා මෙම ගිරව් අල්ලාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටු ගිරව් හොරාව කූඩු කළා නම් හොඳයි. හොඳ වැඩක් අහිංසක සතුන් නිදහස් කළ එක. (නි)
ශ්‍රී ලංකා එකෙයි ජේවිපී එකෙයි ඉන්න ගිරව් ටික කැලේට යවන්න ලැබෙන්නේ කවදාද ? (බ)
යහපත් මිනිසුන් සැමදා දිනේවා. අයපත් මිනිසුන් යහමගට පැමිණේවා! (දිල් )
යහපත් මිනිසුන් සැමද දිනේවා. අයහපත් මිනිසුන් යහමගට පැමිණේවා! (බ)