උතුරු පළාතේ මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්දය වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (27) අතුරු නියෝගයක් නිකුත් කළේය.
පෙබරවාරි 28 වැනිදා (සෙනසුරාදා) පැවැත්වීමට තිබූ මෙම ඡන්දය කල් දමා ඇත්තේ මෙම ප්‍රාදේශිය සභා දෙක සඳහා වන ඡන්ද විමසීම 2011 වසරේ කැඳවන ලද නාමයෝජනා පත්‍ර සහ ඡන්ද නාම ලේඛන අනුව පවත්වන හෙයින් ඡන්ද දායකයින් ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි එම ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් පෙත්සමක් ගොනු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ඡන්දය මසකින් නොවෙයි සදහටම කල් දාන්නකෝ (නදී)