දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල ,දොඩම්ගොඩ 41.5 කිලෝමීටර් කණුව අසලදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් ආරක්ෂක නිලධරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අධිවේගී මාර්ග නිලධරයන් සමග මුදල් එකතු කිරීමට බැංකු නිලධරයන් රැගෙන යමින් තිබූ මෝටර් රියක් මෙසේ අනතුරට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd