අරණායක ප‍්‍රාදේශිය සභා සන්ධාන මන්ත‍්‍රීවරයකුගේ නිවසින් ගංජා ග‍්‍රෑම් 22 ක් සොයාගත් බව අරණායක පොලිසිය පවසති. අරණායක පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අරණායක ප‍්‍රාදේශිය සභා සන්ධාන මන්ත‍්‍රීවරයකුගේ නිවසින් ගංජා ග‍්‍රෑම් 22 ක් සොයාගත් බව අරණායක පොලිසිය පවසති. අරණායක පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය කෙනෙකු ගැන නම් වාසගමත් එක්ක පලවෙනවා. මොවුන්ගේ නම් ගම් නැහැ. ලාංකිකයන්ට කොන්දක් නොමැතිකම නිසා රට කිසිදාක දියුණු වෙන්නේ නැහැ. (නදී)
ලබන ඡන්දෙදි හොරු, චන්ඩි, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අයින් කිරීම හැම ඡන්ද දායකයෙකුගේම පරම යුතුකම වේ. (නදී)
අනේ මේ දේශපාලන ක්‍රමය නවත්වමු හොඳේ ! (නි)
යහපාලනයේ නාමයෙන්, ඔය රටේ ජනතා සල්ලි කන, නුගත් දුෂකයන් පිරුන ඔය ප්‍රාදේශීය සභා ක්‍රමය නැතිකර දමන්න. ඕවා සුදු අලි වාගේ. (නි)
අරනායක, හෙම්මාතගම, මාවනැල්ල ප්‍රදේශවල ප්‍රාදේශීය සභා, පළාත් සභා, වගේම ඊටත් එහා ඉන්න මැති ඇමතිවරු ගංජා, කසිප්පු, හෝ අනෙකුත් දූෂිත ව්‍යාපාර වල යෙදිලා ඉන්නවා කියල ඕනේ කෙනෙක් දන්නවා. (නදී)
මේ අය බලෙන් ආවේ නැහැ. අපේම අය තමයි මේගොල්ලන්ව පත්කර ගත්තේ. ඡන්ද පදනමක් තිබෙනවා නම් ඕනෑම අයෙක් පත්කර ගැනීමට පක්ෂය කැමතියි. (නි)
ලොකු ලොකු අය කුඩු ගේනකොට , එතනෝල් ගේනකොට , මහා පරිමාණයෙන් හොරකම් වංචා දුෂණ කරනකොට පොඩි අය ගැන කුමන කතාද? (නි)
අරනායක ඉන්න උදවිය දන්නවා වුනාට රටේ බහුතරයක් ඒ මන්ත්‍රීවරයා ගැන දන්නේ නැහැනේ.ඒ නිසා නම් ගම් ඇතුව ප්‍රසිද්ධ කළානම් නේද හොද හැමෝටම දැනගැනීමටත් එක්ක.අනික ග්‍රෑම් 22 කියන්නේ බොහොම පොඩ්ඩනේ .සමහරවිට එතුමාගේ වින්දනයට එ්ක තියාගන්න ඇති. මම මේ කල්පනා කළේ කිලෝ ගණන් කුඩු අල්ලපු අයට මොකද වුනේ කියලයි. (බ)
මහින්ද ඕන කියල කිව්වා නිසාද දන්නේ නෑ ගංජා හොයන්න හිතුනේ (බ)
දේශපලනය් මුවාවෙන් ජාවාරම් කරන සමාජයට වස විස පොවන මෙවන් අය දේශපාලනේ සිටිය යුතු නැහැ.(අ)
මේකත් දේශපාලන පලිගැනීමක් ඔත්තුව දුන්නු කෙනාට සැලකුවා නම් හරි කෙනා සොයාගන්න පුළුවන් (නදී)