යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා මහත්වරු රහස් පොලිසිය විසින් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධිය වසන් කිරීමට ආධාර අනුබල දුන්නැයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද එ් අමාරුව (නදී)
ඔයට වඩා ලොකු ලොක්කෝ තවත් වැඩවලට අසුවෙයි ළඟදීම (දිල්)
හොඳයි සී.අයි.ඩී එක අකුරට වැඩ (නදී)