නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන ඇමැතිවරුන් දෙදෙනකු දැරූ ඇමැති පදවි සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ වෙනත් දෙදෙනකුට දීමට නියමිත බව පළාත් සභා ආරංචි කියයි.
සභාපතිනිය වූ ආරියවතී ගලප්පත්ති මහත්මියට (සන්ධාන) අධ්‍යාපන ඇමැති පදවියට ද, එම් මන්සූර් මහතාට (මුස්ලිම් කොංග්‍රස්) මහාමාර්ග ඇමැති පදවියට ද, නම් කර ඇත.
විමලවීර දිසානායක හා උදුමා ලෙබ්බේ මීට පෙර එම තනතුරු දැරූහ.
ධීවර හා සෞඛ්‍ය ඇමැති තනතුරු දෙමළ ජාතික සන්ධානයට ද, ගලප්පත්ති මහත්මිය දැරූ සභාපති පදවිය එක්සත් ජාතික පක්ෂයට ද දීමට යතියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා යහපාලනේ. වෙනම පාලනයක් දෙන්න එතකොට ඉක්මනටම ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. (නදී)
හකීම් ප්‍රකාශ කරා ජනාදිපති එක්ක අවබෝදතා ගිවිසුමක් ගැහුවා කියලා. ඔය එන්නේ අදාල ප්‍රතිපලද? වෙනසක් ඕන වෙලා ඡන්දෙ දීපු අයට මේ වෙනස දකින්න ඥානය පහල වේවා.(නදී)
මොනවද මේ වෙන්නේ ? කමක් නැහැ පැට්‍රල් අඩු කළානේ. (නදී)
ජයවේවා.(හේ)