විශ්‍රාමික මේජර් ජනරාල් තිස්ස රංජිත් ද සිල්වා ත්‍රිකුණාමල දිසාපති පදවියෙන් මාර්තු දෙවැනි දා සිට ඉල්ලා අස්වන බව කියයි.
2007 අගෝස්තු පළමු වැනි දා ඔහු ත්‍රිකුණාමල දිසාපති වශයෙන් පත් කැරිණි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ දැනුම් දීමක් අනුව ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් යවා ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා යහ පාලනය. දිසාපති වරයකු වනුයේ සිවිල් සේවා නිලධාරියකු මිස හමුදා නිලධාරියකු නොවේ. (හේ)
ඔහු තිරිකුණාමලයෙහි මිනිසුන්ට හුඟක් වැඩ කරපු කෙනෙක්. මොනවද මේ වෙන්නේ.(හේ)
මොකද මේ වෙන්නේ (අ)
හමුදා නිළධාරීන්ට කොන්ද පණඇතුව, පරිපාලන කටයුතු කිරීමේ හොඳ හැකියාවක් ඇත. (නි)
සමරවීර මෙම මහතා තිරිකුණාමලයෙහි මිනිසුන්ට හුඟක් වැඩ කරපු කෙනෙක්. වෙන්න පුළුවන්. නමුත් දිසාපති වරයකු වනුයේ සිවිල් සේවා නිලධාරියකු මිස හමුදා නිලධාරියකු නොවේ. හැබැයි ටී.එන්.ඒ එකේ ඉල්ලීමක්! ඔය කියන ඔක්කොම කරන්න. එතකොට හරි නම්, එය වැරදී එහෙම උනොත් මේක යහපාලනයද මොන පාලනයද කියා හිතා ගන්න අමාරු වෙනවා. එතකොට අපට ඔන්න යහපාලන තවත් ප්‍රතිඵලයක්. ජයවේවා. කියන්න වෙනවා අනික් ඡන්දය එනකම්. (නදී)
නිහාල් දන්න කෙහෙල් ඇවරිය(නදී)
නිහාල් එතකොට හමුදා නිලදරියෙකුට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්ද (නදී)
බොරුවට හිරේ දැම්මට තිස්ස අත්තනායක කියල තියෙන්නේ මේ හොර ගිවිසුම් ගැන වෙන්නැති. (නදී)
හමුදා නිලධාරීන් වරින් වර නොකඩවා විවිද රටවලට ගොස් දැනුම වැඩි දිවුණු කරගන්න අයයි. සිවිල් පරිපාලනයද ඔවුන් හදාරන එක විෂයක් වේ. (නදී)
හමුදා නිලධාරීන් රටේ පවතින නීතියටත්, හමුදා නීතියටත්, යන නීති දෙකටම යටත්ව කටයුතු කරන විනය ගරුක, හික්මුණු නිලධාරින්ය.(නදී)
මේක විශ්‍රාමික හමුදා නිලදරින්ට කරන විශාල වෙනස්කමක්. (හේ)
මෙතුමා නිවරැදිව රාජකාරී කළ නිලධාරියෙකු වේ.(හේ)
යහපාලනය යනු සිවිල් කටයුතු සිවිල් නිලධාරීන්ට භාරදීම තමයි. (හේ)
හමුදා නිලධාරියෙකුට මෙවැනි තණතුරුවල රාජකාරි කිරීමට හොද හැකියාවක් ඇත .(හේ)
මෙහි අදහස් දක්වා ඇති සමහර අය හමුදා නිලධාරින්ගේ දැනුම, හැකියාව සහ පළපුරුද්ද ගැන හරි අවබෝධයක් නැති අයවීම කණගාටුවට හේතුවකි. (නි)
මොහු හොදින් රාජකාරි කල අයකු විය හැක.නමුත් දියුනු සාධාරණ සමාජයක සිවිල් පරිපාලනය සිවිල් සේවකයා මගින් වීම සුදුසුය.අපගේ රට හොද උගත් රාජ්‍ය සේවාවක් ඇති රටකි. විශ්‍රාමික හමුදා නිලදරුවකු මහජන මතය අනුව දේශපාලනයට පැමිණීම වෙනත් කරුණකි.(හේ)
සිවිල් කටයුතු සදහා සිවිල් පුද්ගලයෙකු හැර හමුදා නිලදාරියෙක් සුදුසු නොවන බවයි මගෙත් හැගීම. (ර)
විජයබාහු, දේශපාලනය යනු රාජ්‍යය සේවය නොවේ. (ර)
30 වසරක යුද්ධයක් පැවතී ප්‍රදේශයක වසර 10ක් වත් යනතුරු ආරක්ෂක අංශ සිවිල් කටයතුවලට දායකවීම හොඳය. (ර)
බොහෝ දෙනෙක් තමන්ගේ දේශපාලන පක්ෂය කරන ඕනෑම පිළිවෙතක් සහතික කරන්ට හදනවා. මිලිටරිකරණය රටකට හොඳ නැහැ. (නදී)
නිහාල් ඔයලා වගේ දෙන්නෙක් හිටියම රටට ඇති. (නදී)
ඉතා හොද දෙයක්. හමුදාවේ වැඩ හමුදාවේ අයටත්, සිවිල් තනතුරු සිවිල් අයටත් ලබාදිය යුතුයි. එයයි සුදුස්සාට සුදුසු තැන දීමක් වන්නේ. අපේ සමහර අයට හමුදා තනතුරු හා සිවිල් තනතුරු අතර වෙනස පිළිබද අවබෝධයක් නැති බවයි දක්වා ඇති අදහස් දුටුවිට පෙනෙන්නේ.(නදී)
සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම්, දිසා ලේකම් (දිසාපති), ප්‍රධාන ලේකම්, පළාත් සභා අමාත්‍යාංශවල හා මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල සහකාර අධ්‍යක්ෂවරු, සහකාර ලේකම්වරු, අතිරේක ලේකම්වරු සහ ලේකම්වරු රාජ්‍ය පරිපාලන සේවයට අයත් නිලධාරීහු වෙති. මෙයට පරිබාහිරව, ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිටිති (නදී)
පැවති රජයේ රාජ්‍ය නිලදාරීන් දේශපාලනය සදහා යොදවා ගත් බව කෙලින්ම චෝදනාවකට ලක් උන අයෙකි මොහු. හමුදා නිලදාරීන් දිසාපති කලේ කොහොමද කියන එකත් ලොකු ප්‍රශ්නයක් (නදී)
එතකොට නිහාල්, හමුදා සේවකයෙකුට සිවිල් පරිපාලනයට ඒම ප්‍රජාතන්ත්‍ර විරෝධීද ? (දිල්)
නිහාල් හරි (දිල්)
මේක මොන යහපලනයක්ද? ඔන්න දැන් බළල්ලු මල්ලෙන් පනින්න පටන් අරන් . මෙතුමා හමුදාවේ පරිපානලන නිළධාරියෙක්. මෙහෙම කෙනෙක් දිසාපති වුනාම මොකක්ද ඇති වරද?? තවත් හොරෙක් දිසාපති වෙනවට වැඩිය මෙවන් නීතිගරැක කෙනෙක් කොයි තරම් හොඳද (අ)
නිහාල් හරි. බහුතරයක් ලංකාවේ අයට නිවැදි දෙය තෝරාගන්න පුළුවන් කමක් නැත. (ර)
රනිල්ට බංග වේවා! (අ)
නිහාල්ගෙ කතාවට මමත් එකඟයි. ඔය කෑ ගහන මහත්තුරු පොඩ්ඩක් හොයල බලන්න දිසාපති කෙනෙක් වෙන්න රාජ්‍ය පරිපාලන සේවයේ කොයි තරම් දුරක් එන්න ඕනද කියලා. (නදී)
මේ දිසාපතිතුමා අවංකව කාටත් එකසේ සලකපු උතුමෙක්. ඔන්න දමිල සන්දානයේ ඉල්ලීමක්. යහ පාලනයද වහ පාලනයද මේක ,හරිම වද පාලනයක් (නදී)
දිසාපති විය යුත්තේ පරිපාලන සේවයේ විශාල අත්දැකීම් ඇති උදවියයි. මේවා දේශපාලුවන්ට ඕනේ විදියට කරපු ඒවා. (නදී)
නිහාල් , හමුදාවෙන් විශ්‍රාම ගියාම සිවිල් පුරවැසියෙක් තමා. එ්ක ත්රෙන්නේ නැද්ද. හමුදාවට බැඳුනම සිවිල් අයිතිවාසිකම් නැද්ද? විශ්‍රාමික සිවිල් වැසියෙකු මේ පදවියට දාල තිබුනේ. ඒ කියන්නේ ටී.එන්.ඒ රණ විරුවන්ගෙන් පන්න පන්න පළිගන්නවා. (නදී)
අනිත් රටවල හමුදා නිලධාරින්ට උසස් වරප්‍රසාද ලැබීම පිළිගත් සුදුසු කමකි. ලංකාවේ එය නුසුදුසු කමකි. ඕස්‍ෙට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරතුමා හිටපු හමුදාපති තුමාය. (නදී)
දිසාපති තනතුර හිමි පරිපාලන සේවා විබාගය සමත් නිලදාරියකුට පමණි. හදිසි අවස්ථාවල දිස්ත්‍රිකයේ ප්‍රදාන නිලදාරියා වන්නේ දිසාපති වරයා. ඔහු හමුදා අණදෙන නිලදරියාද වෙනවා (නදී) .
දිසාපති කෙනෙක් වෙන්න විශ්ව විද්‍යාල උපාධියක් සමග පරිපාලන සේවා පස්චාත් උපාධිය තියන අයෙක් වෙන්න ඕන. ඒක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය. පහුගිය කාලේ නම් නීතය රීතියක් නැතුව පැන්ෂන් ගිය ඕනෑම ගොට්ට අල්ලපු එකෙකුට ඕනෑම තනතුරක් දුන්නා. හරි වැරැද්ද තෝරාගන්න බැරි අය රටේ ඉන්න බවත් අපි පිළිගන්න ඕන. (නදී)
දැන් මේකට දාන්නේ කවුද.? (ර)
යහ පාලන පොරොන්දු ඉටුකරමින් යනු ලැබේ (නදී)
ඔහු අස්වෙන එක සිවිල් පරිපාලනයට හොඳයි. (නදී)
මේජර් ජෙනරාල් තිස්ස රන්ජිත් සිල්වාට ඔය කියන උපාධි පරිපාලන ඔක්කොම විබාග ඔක්කොම තියනවා. ඒ වගේම ඊට අමතරව වසර 25 ක විතර හමුදා සේවයකුත් තියනවා. මේකේ කොමෙන්ට්ස් දාන සමහරු හිතන්නේ මේජර් සිල්වා නිකම්ම නිකම් පෙන්ෂන් ගත්ත ආමි කාරයෙක් කියලා. ඒක වැරදි එතුමා අවරුදු 7 ක් දිසාපති කම් කළා බොහොම හොදට. (ර)
සිංහල නම් වලින් මෙහි අදහස් දක්වන හැමෝම සිංහලයන් නොවේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
මේජර් ජෙනරාල් තිස්ස රන්ජිත් සිල්වාට ඔය කියන උපාදී පරිපාලන ඔක්කොම විභාග තියනවා. එ් වගේම ඊට අමතරව වසර 25 ක විතර හමුදා සේවයකුත් තියනවා. මේකේ ප්‍රතිචාර දාන සමහරු හිතන්නේ මේජර් සිල්වා නිකම්ම නිකම් පෙන්ෂන් ගත්ත අාමි කාරයෙක් කියලා. එ්ක වැරදියි. එතුමා අවරුදු 7 ක් දිසාපති කම් කළා බොහොම හොදට (නදී)
මෙපමණ කලක් රජය කරලා තියෙන්නේ බරපතල වරදක්. හමුදා නිලධාරියෙකු දිසාපති කෙනෙක් ලෙස පත් කලේ කොහොමද? සංහිඳියාවක් ගැන මහා ලොකු පුරසාරම් කිව්වේ මෙහෙම නුසුදුසු දේවල් කරමින් බව පැහැදිලියි. මෙහෙම කරලා තිබෙන කොට හිටපු ජනපති පරදින එක අහන්නත් දෙයක්ද? (නදී)
මේජර් ජනරල් වෙනකොට උපාධියක් සමග පශ්චාත් උපාධිය සම්පුර්ණ කර තිබීම අනිවාර්යයි (දිල්)
රවී දේශපාලනය සහ රාජ්‍ය සේවය සම්පුර්ණයෙන් වෙන්වූ දෙකක්. අපේ අවාසනාවත් මේ දෙක පටලවා ගැනීම. (බ)
රවී දේශපාලනය සහ රාජ්‍ය සේවය සම්පුර්ණයෙන් වෙන්වූ දෙකක්. අපේ අවාසනාවත් මේ දෙක පටලවා ගැනීම. (අ)
මේක යහන්ගත පාලනය (අ)
පරිපාලන සේවා පශ්චාද් උපාධිය ගන්න තියෙන්නෙ කොහේද කියනවද (අ)
මේ කරන්නේ යුද හමුදා නිලධාරීන් පාවාදීමක් නොවේද?(නදී)
ලංකාපුත්‍ර ත්‍රිකුණාමලය වගේ ජාතිවාදය අතින් සංවේදී ප්‍රදේශයකට අවශ්‍ය මෙවන් හමුදා නිලධාරීන්. මේක අපේ හමුදාවට ඇති බිය හා නොකැමැත්ත නිසා වූවක් වෙන්න ඇති. යම් ප්‍රදේශයකට ගිය විට මෙම නිලධාරීන්ට ඉවෙන් තේරෙනවා ත්‍රස්තවාදීන්ගේ කටයුතු!.අපේ අයම තමා ද්‍රවිඩයන්ට උඩගෙඩි දෙන්නේ. (අ)
මෙතුමා දක්ෂයෙක් විය හැකියි. නමුත් දිසාපති යනු ඊට අදාළ විභාග පාස් කරනලද රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට වෙන්වුණු රාජකාරියක්. හැමතැනකම යුද හමුදාව සිටීමත් යුද හමුදාවේ හොඳ නමට කැළලක් වියහැකියි (බ)
සමහර රටවල හමුදා පුහුණුව අනිවාර්ය කරනවා වෙන රැකියාවකට යන්නට පෙර එම හමුදා නිලධාරියා වසර හතක් නීතිය ක්‍රියාත්මක කරලා තියනවා.හරියට ....පරිපාලන සේවය සමත් හමුදා නිලධාරිනුත් ත්‍රිවිධ හමුදාවල ඉන්නවා දන්නා තරමින්?කොහොම උනත් තව ටික කාලයක් යනකොට ...උතුර නැගෙනහිර ට යන්නත් අවසර ගන්න වේවි දකුණේ මිනිස්සුන්ට ....එක සහතිකයි (බ)
වැකෝ ඔයාගේ කතාව හරි.(දිල්)
දිසාපති කෙනෙකු වෙන්න සුදුසුකම පස්චාත් උපාදියක් නොවේ, වයස අවරුදු 35 ට අඩු උපදිධාරියකු හෝ අවරුදු 10 සේවකලයක් සම්පූර්ණ කල උපාදියක් ඇති හෝ නැති රජයේ සේවකයකුට පෙනීසිටිය හැකි තරඟ විභාගයක් තියනවා පරිලන සේවයේ විභාගය කියල, එක සමත් වෙලා ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබෙන තනතුරක් එක. එහෙත් විශේෂ අවස්ථාවලදී ඉහත පරිපාටියන් බැහැර පත්කරන අවස්ථා තියනවා උදාහරණ වශයන් 1988-1889 වකවානුවේ බදුලු දිස්ත්‍රික්කයට පත්කළෙත් එම ප්‍රතිපාදන අනුව. ලංකාපුත්‍ර ඔබගේ ගේ දේශපාලන මතය, යහපාලනයට මුවාවෙලා වත්මන් රජය කරන වැරදි වලට සුදු හුණු ගාන්න එපා. (අ)
රවී හමුදා සේවකයෙකු විශ්‍රාම නොගියද හෙතෙම සිවිල් පුරවැසියෙකි. නමුත් හමුදා සේවාව මගින්, විශේෂ අවස්ථා වලදී හැර රාජ්‍යය සේවා පැවැත්වීම නොකළ යුතුයි. මෙය විශ්‍රාමික හමුදා නිලදරුවන්ටද අදාලය. මගේ මතය කිසිම විශ්‍රාමිකයෙකු නැවත රාජ්‍ය සේවයට නොගැනීම සුදුසුය. ඉහල රාජ්‍ය සේවය බොහෝවිට දේශපාලනිකරණය වී ඇත්තේ මෙවන් වරදාන නිසාය.(නදී)
එතකොට කරුණාතිලක මහත්තයෝ පැන්ෂන් ගිය හමුදාවේ කට්ටියටත් ඔය කියන සුදුසුකම් නැතිවම දිසාපති වෙන්න පුලුවන්ද? අනේ අපේ අප්පච්චිත් හමුදාවෙන් පැන්ෂන් ගිහිල්ල ඉන්නේ. දැනගෙන හිටියනන් එයාටත් දිසාපතිකමක් ඉල්ලන්න කියල කියන්න තිබුන. ඔය දිසාපතිතුමා ඉල්ලාඅසුවුණෙ වත්මන් රජය කරපු වැරද්දකටද. (අ)
ටී.එන්.ඒ එකේ ඉල්ලීමක්! ඔය කියන ඔක්කොම කරන්න. එතකොට හරි!! (අ)
මේක යහපලනයද මොන පාලනයද (අ)
ඔන්න යහපාලන තවත් ප්‍රතිඵලයක්. ජයවේවා. (අ)