තාත්තයි පුතයි වල් අලි ප්‍රහාරයෙන් මරුට පොලොන්නරුවේ සිරි පුර පළුදෙනියේ කලු ගල් වැඩපලක වාඩියක සිටි පිය, පුතු දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 25 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් හෙට දිනයේදීත් බලාපොරොත්තු වන අතර ඉන් පසු මෙම තත්වය 25 November 2014
ජනපති සාක් සමුුළුවට යයි මහින්ද රාජපක්ෂ ජනපති අද (25) දකුණු ආසියා සාක් සමුළුවට සහභාගීවීමට නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව ගියේය. ජනපති ඇතුළු පිරිස රැ 25 November 2014
වීසා නැති සංචාරකයෝ - 11 ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි පිළිහුඩුවන් අතරින් හිස කළු දම් පිළිහුඩුවා පමණක් නිහැරි කුරුල්ලෙකි. බ්ලැක් කැප් කින්ග්ෆිෂර් Black-capped Kingfisher හ 24 November 2014
වැඩි ඡන්ද 95 අයවැයි සම්මතයි අය වැය තෙවන වර කියැවීම වැඩි ඡන්ද 95කින් පර්ලිමේන්තුවේ දී අද සම්මත විය. පක්ෂව 152ක්ද විරුද්දව 58ක් ද ලැබිණි. ඡන්දය දෙන අවස්ථාවේ මන්ත් 24 November 2014
පොදු අපේක්ෂක ශ්‍රී මහා බෝධියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝ සමිඳුන් සුදු හා රතු නෙළුම් මලෙන් පුදා වැඳ පුදා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ජාති 24 November 2014
අනුර යාපා වැඩ බාරගනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා අද (24)කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප 24 November 2014
දයා ආනන්දගේ කවි දයාබර : ගැයුණි ලන්ඩනය මිහිරි කර ලන්ඩන් නුවර පළ කැරෙන ‘ලංකා විත්ති‘ පුවත්පතේ සංස්කාරක දයා ආනන්ද රණසිංහ විසින් රචනා කැරුණු රුප කාව්‍ය පද්‍ය ග්‍රන්ථය පසුගියදා 24 November 2014
‘මොන බොරුද? මං යන්නේ නෑ‘ තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි. ‘මේ මොන බොරු කතාවක් 24 November 2014
මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි උතුරු මැද ආහාර, සමූපකාර, කර්මාන්ත පේෂකර්ම හා ග්‍රාම සංවර්ධන ඇමැති ලෙස මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ම 24 November 2014
සීලරතන හිමි ඇප තියයි ලබන ජනවාරි 8වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (24) පෙරවරුවේ රුපියල් 50,000ක් ඇ 24 November 2014
තාත්ති ගැනවගේම අම්මි ගැනත් ආඩම්බරයි සංගීත කණ්ඩායමක් වසර 25ක් තිස්සේ පවත්වාගෙන යාම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි මේරියන්ස් සංගීත කණ්ඩායමට නම් ඒ අපූරු 24 November 2014
විදුහල්පති සුරංගනා කතාවක් කියයි අයියා ද අයියාගේ බිරිය හා පුතා ද හීනෙන් දැක ඇහැ ඇරී වටපිට බලන විට තමා පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය අසළ ගහක් යට සිටි බව මතක යැයි රාජග 24 November 2014
මහින්ද පාලනය වෙනස් කරන බව ජවිපෙ කියයි ‘මෙම ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා නීතී විරෝධියි. ව්‍යවස්ථාව අනුව වත්මන් ජනපතිට යළි ජනාධිපතිවරණයකට තරග කරන්න 24 November 2014
ඉදිරි 24 පැයේ කලගුණය විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව  24 November 2014
‘අලින්ට ගැසූ මැරයෝ නිදැල්ලේ‘ වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ජේ සී අලවතුවල මහතා ඇතුළු පිරිසකගේ වාහන පෙළකට පහර දුන් බව කියන සන්ධාන ප්‍රාදේශීය සභාපතිවරයකු ඇතුළු පිර 24 November 2014
මාරයා ගෙදර බිත්තියේ දූවිල්ල සමඟ මුසුවන ඊයම් ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් බව පර්යේෂණ මගින් හෙළි කැරගත් බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධා 24 November 2014
නාන ළිඳ මකර කටක් පන්නිපිටිය කනත්ත පාරේ පොඳු නාන ළිඳක් අලුත් වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 19ක් වැය කළත් නාන ජලය නැවත ළිඳටම එක් වෙතියි ප්රදේශවාසිහු කි 24 November 2014
වීදීයගොඩ රාජාත් සමු ගනී දළදා පෙරහර ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික අවස්ථාවලට වසර හැටකටත් වැඩි කාලයක් එක්වු වීදියගොඩ රාජා (70) මිය ගිය බව හිමිකරු බණ්ඩාරගම 24 November 2014
ඡන්ද ලකුණයි පෙරමුණේ ලකුණයි දින දෙක තුනකින් තමා ජනපතිවරණයට ඉදිරිපත්වන විපක්ෂ පෙරමුණේ නම ද ඡන්ද ලකුණ ද දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්ර 24 November 2014
අය වැය ඡන්දෙට මෛත්‍රී නෑ අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයට සහභාගී නොවන බව පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමැති හා විපක්ෂ පොදු අපේක්ෂක මෛත 24 November 2014
නයා ළඟ පවුම් 22ක් පවුම් 22ක රත්තරන් හා ගෘහ උපකරණ තොගයක් සමඟ ‘ඉඳිගස්පේ නයා‘ හා මොරටුමුල්ලේ මංජු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්තිඩිය 24 November 2014
රාජගිරිය විදුහල්පති ගෙදර එයි හිටිගමන් අතුරුදන්වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්රපාල මහතා දින හතකට පසු පොළොන්නරුවේ සිට ඉරිදා රාත්‍රියේ සිය නි 24 November 2014
‘‘ගිං ගඟ බේරාගැනීමට සහය අවශ්‍යයි‘‘ ගිං ගඟේ වැලි ගොඩදැමීම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ගාල්ල නියෝජ්‍ය පොල 23 November 2014
වීසා නැති සංචාරකයෝ - 10 කළු පැහැයට හුරු දිගු පෙඳයක් සහිත කවුඩන් විශේෂ 22ක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් විශේෂ පහක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර අළු කවුඩා ශ්‍රී ල 23 November 2014
ගාලු රෝහල උපස්ථායකයන්ට තහනම් ගාල්ල කරාපිටිය රෝහලේ පුද්ගලික උපස්ථායකයින් රෝහලෙන් ඉවත්කිරීම හේතුවෙන් රෝගීන් බලවත් අසීරුතාවට පත්ව ඇතැයි ඔවුන්ගේ ඥාතීහු කියති. න 23 November 2014
අපේ යාළු මාළුවෝ - 09 ඌරකුගේ වැනි හිසක් සහිත වීම හේතුවෙන් මුහුදු ඌරායැයි නම් ලැබූ මේ සත්ත්වයා මුහුදේ සිටින ක්ෂීරපායී සත්ත්වයෙක් හෙවත් කිරි බී වැඩෙන්නෙ 23 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේදී හෝ සන 23 November 2014
‘ගියපු අයගේ ෆයිල් මගේ ළඟ‘ ජනපති කියයි ‘විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධප 23 November 2014
‘මෛත්‍රීට කිසි වරදක් කළේ නැහැ‘-ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය මඟේහි තමන් නොයන බව පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන නියෝජිතයෝ සෝම 23 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026