පසළොස්වක හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවත්වන්නැයි කියමින් ගල්ගමුව ශාසනාරක්ෂ බල මණ්ඩලයේ හිමිවරුද දහම්පාසල් සිසුහුද මව්පියෝද ගල්ගමුව පාදේණිය මාර්ගයේදී අද (01) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
බුද්ධ ශාසන ඇමැතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා වන සංදේශයකට අත්සන්ද ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd