අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එල් ආර් නාගහමුල්ල මහතා ලබන සඳුදා සිට පත්කරන බව පොලිස් ආරංචි කියයි.
නාගහමුල්ල මහතා පොලිස් ගොඩනැගිලි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කලේය.
මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එල් රණවීර මහතා පොලිස් පුනරීක්ෂණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කෙරෙනු ඇත.
ඔහු 2013 වසරේ දෙසැම්බර් 24 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂකවරයා ලෙස වැඩ බාර ගත්තේය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd