පන්නිපිටියේ දෙව්රම් වෙහෙර අසල ප්‍රසිද්ධ පාරක් වීඩියෝ ගත කළ බව කියන විද්‍යුත් මාධ්‍යවේදියකු රඳවාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය මින් මද වේලාවකට පෙර එහි ගියේය.
පන්සලේ සිටි පිරිසක් ඔහු රඳවාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පන්සලේ ක්‍රියාකාරිත්වය බුදුදහමට ගැළපෙනවාද? (නි)
ප්‍රසිද්ධ පාරක්නේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් මොකක්ද වැරැද්ද? (නි)