කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඊයේ සහ අද පැවැත්විණි. ඉන්දියාවේ කිතුණුවෝ 8000 ක් පමණ සහභාගි වූහ.
තෝමස් සවුන්ද්‍රනායගම් යාපනය රදගුරු ප්‍රධාන දේව මෙහෙය පැවැත්වීය.
යාපන දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා පැවසූයේ නාවික හමුදාව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වන්දනාකරුවන්ගේ ආරක්ෂාව හා පහසුකම් සැපයීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප් , කච්චතිව් කියන්නේ රටවල් දෙකටම අයිතිය තිබෙන දුපතක් .... (නි)
මම මෙවැනි මංගල්‍ය දෙකකට සහභාගි වුණා. මේ මිනිස්කමේ හමුවක් (නි)
ඇයි ගුවන්තොටුපලේ එන්නේ නැත්තේ? අපිටත් ඉන්දියාවට යන්න පුලුවන්ද බෝට්ටුවෙන්.? (ර)
ප්‍රදීප්ගේ කතාව සහතික ඇත්ත.(නි)
අපි ගියොත් මෙහෙම පිළිගනීවිද? (නි)