මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික සුනිල් ශාන්ත නොහොත් බේබි (42) හා ඔහුගේ බිරිය ප්‍රියංගා (40) ඔවුන්ගේ කුරුඳු තෙල් මඩුවේදී අද (1) සවස වෙඩි තබා මරා දමා ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.
ත්‍රී රෝද රියකින් ආ ඝාතකයින් ඔවුන්ට වෙඩි තබා පළා ගිය බවට තොරතුරු ලැබී ඇත.
ඡායාරූප - ජනත් ද සිල්වා
ඡායාරූප - දීපාල් ද සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම රට අරාජිකවෙනවා කියලා හිතෙනවා (නි)
එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද? (නි)
ඝාතනයට හේතුව කුමක් වියහැකිද? (නි)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න තව කොච්චර කල්යයිද? (නි)
එල්ලුම්ගහ වහාම ක්‍රියාත්මක කළයුතුයි. (නි)
අනේ දෙවියනේ! (නි)
ඉස්සර නම් කිවුවේ ආශ්චර්යය කියලා. දැන්? (නි)
කුමාරි, ඇයි දැන් කියන නම දන්නෙ නැද්ද? (නි)
මෙන්න යහපාලනය ඇවිල්ලා (නදී)
මේ අයව අල්ලන්න. අල්ලලා එල්ලන්න (නදී)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කල පමණින්ම අපරාධ වැළැක්විය නොහැකිය. හෘද ශාක්ෂියට සහ සදාචාරයට ගරු නොකරන සමහර කළු කෝට් කාරයෝ අපරාධකරයින්ට ලොකු මුදල් වලට, අපරාධය පිලිබඳ සියලු විස්තර චූදිතයා ගෙන් දැනගෙන ඒවා වසන් වන විදියට, උසාවියට උත්තර දෙන්නේ කොහොමද ? උපදෙස් දීල උසාවිය නොමග යවල ඔවුන්ව බේරා ගැනීමේ පාපතර ක්‍රියාදාමය නවත්වන තාක්කල් සහ උසාවියේ නඩුව මෙහෙයවීමේ ආධිපත්‍ය පෙරකදෝරුවන් අතට පමණක් පත්කිරීම සහ ' තමන් අසන ප්‍රශ්නයට පමණක් උත්තර දෙන්න ' යන නියාය සහ ඔවුන්ව බිය ගැන්වීමෙන් සහ යම් සීමාවන් පැනවීමෙන් ලබා ගන්නා කට උත්තර පමණක් ලබා ගෙන, දෙන නඩු තීන්දුවල සාධාරණත්වයක් තිබෙනවාදැයි සහ උසාවියකින් හරි සාධාරණත්වයක් සිදුවෙනවාදැයි කියන ප්‍රශ්නය රටේ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුල තියෙනවා. එවැනි තීන්දු අගතියට පත් පාර්ශවයන් නීතියේ අධිපත්‍යය සියතට ගැනීමෙන් නිදහස් උණු චුදීතයන්ගෙන් පලි ගත් අවස්ථා ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මේ නිසා නඩු ඇසීමේ ක්‍රමය මුළුමනින්ම සංසෝධනය කර සාක්ෂිකරුවන්ට, පැමිණිලි කරුවන්ට සහ විත්තිකරුවන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සිමා ඉවත් කිරීමෙන් අපරාධයට සමබන්ද බොහෝ වැදගත් කරුණු එලි කර ගත හැකි වෙයි. මෙයින් උසාවිය සම්බන්දව මහජන විස්වාසය ගොඩ නැගේවි. ඒ තාක්කල් මෙවැනි මිනිස් ඝාතන රටේ සිදුවේවි. අහිංසක ජිවිත බිලිවේවි. අපරාධ කරුවන් ' සාක්ෂි පරස්පර විරෝදී ' යන ලේබලය හෝ වෙනයම් හේතුවක් නිසා නිදහස් වේවි නැවත පුරුදු ඝාතන වලට යොමුවේවි. අපරාධ වැළැක්වීම හැමදාම දකින සුපුරුදු සිහිනයක්ම පමණක් වේවි. (නදී)
ජෝන් අමරතුංග ඇමතිතුමා ගෙනාපු ලනුව දිරල ඇති අලුත් එකක් ගේන්න (නදී)
මේවට තමා කියන්නේ ලිච්ඡවි පාලනයක් කියලා (දිල්)
සුදු වෑන් එකකින්ද අාවේ? මේවට වගකීම කව්ද බාරගන්නේ ? (නදී)
ශාන්ත, කාගේ කාගේත් දිරච්ච් ලනු කන්නේ අපි-අපිම නේද.? (ර)
මොනවද මේ වෙන්නේ.? (ර)
අධිකරණ ඇමතිතුමා මේ ගැන දන්නවද? (ර)
යහපාලනය මෙයාල ගණන් ගන්න එපා. පරිප්පුයි පානුයි ලැබෙනවනේ (නදී)
මේවා වෙන්න බැහැනේ දැන් (නි)