පැරණි මෝටර් රථ එකතු කරන්නන්ගේ සංගමය සංවිධානය කළ ‘මෝටර් ෂෝ 2015‘ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
ධාවන තත්ත්වය් පවතින දුර්ලබ පැරණි මෝටර් රථ විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරුණු අතර නවීන තාක්ෂණික සුඛෝපභොගී රථද ප්‍රදර්ශනයට ඇතුළත් විය.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සුන්දර ප්‍රදර්ශනයක් (නි)
වෙනත් රටවල නම් මෙවැනි පැරණි වාහන එක්රැස් කරලා විශේෂ "කෞතුකාගාර" හදනවා. මහජන ප්‍රදර්ශනය සඳහා තිබෙන මෙවැනි කෞතුකාගාර වලට ඒ රටවැසියන් වගේම සංචාරකයින්ද විශාල වශයෙන් ඇදී එනවා. මම දන්නා තරමට තවම ශ්‍රී ලංකාවේ මෙවැනි වාහන කෞතුකාගාරයක් ඉදිකර නැහැ. එවැන්නක් මගේ රටට එන්නේ කවදාද ? (නි)
කෝ අර සුසුකි මරුටි නැද්ද? (නි)
හරිම ලස්සන හා වැදගත් වැඩක්. මේක වේලාසනින් දැනුවත් කලානම් තවත් වටිනවා. මම කාලයක ඉදල අසාවෙන් ඉන්නවා මේ ප්‍රදර්ශනය බලන්ඩ මේ පාරත් බැරි උනා. (නදී)
ශීලා, මරුටි වගේද ලැම්බෝගිනි (නදී)