දංකොටුව මා ඔය ආසන්නෙයේ මැටිකොටුව ප්‍රදේශයේ පස් කපමින් සිටි පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වීමෙන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

විසි දෙනකුට පමණ මෙම දෙබර ප්‍රහාරය එල්ල වී ඇත.