ලොරියක් හා බසයක් අද අළුයම අකුරල දී අනතුරට පත්වීමෙන් දෙදෙනකු මියගොස් නම දෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කැර ඇතැයි පොලිසිය කියයි. බසය මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ බවත් ලොරි රථයේ රියදුරා හා සහායකයා මියගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මියගිය තරුණයන් දෙදෙනා ඇඹිලිපිටියේ සහ ගාල්ලේ පදිංචිකරුවෝය.
දීපාල් සිල්වා
ප්‍රසංග සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd