කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරයට පත් ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් පිළිගැනීමේ උත්සවය මල්වතු මහ නායක උඩුගම බුද්ධරක්ඛිත නාහිමියන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදී අද (1) පැවැත්විණි.
මහනාහිමිවරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාද, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ඇතුළු කතෝලික පූජකතුමන්ලාද ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd