අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතිඅන්තයේදී  බදුල්ලේ හා නුවරඑළියේ  සංචාරය කළේය.

නුවරඑළිය නගරයේදී  වැසියන් නිදහසේ හමු වු  අගමැති ඔවුන්ගේ ප්‍රශ්න  සහ අවශ්‍යතා ගැන කතා බහ කළේය.

බදුල්ලේදී වික්‍රමසිංහ මහතා පැවසුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කිරීමටත් හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති කිරීමටත් බදුල්ල ජනතාව ගත් තීරණය අගය කරන බවයි.

 

DSC_1100 DSC_1139 DSC_1144

DSC_1156 DSC_1168 DSC_1216