හෙරොයින් කුඩු ග්‍රෑම් 25 ක් සමඟ වැල්ලම්පිටියේ පුද්ගලයෙකු තංගල්ලේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු වැටලීම් වේගවත් වීමත් සමග කුඩු මිලද ඉහළ ගොස් ඇතැයි මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
මීට මාස කිහිපයකට රුපියල් 60,000 ක් වු හෙරොයින් කිලෝවක වීථි මිල අද වන විට රුපියල් කෝටිය තෙක් ඉහළ ගොස් ඇතැයිද කියති.
ඒ අනුව රුපියල් 6000 ත් 8000 අතර වු ග්‍රෑමයක මිලද දස දහස තෙක් වැඩි වී ඇති බවද වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු වලින් සිදුවෙන හානියට වඩා මත්පැන් වලින් මිනිස් ජීවිත වලට සිදුවෙන හානිය ඉතා බරපතලයි. නමුත් මත්පැන් වලට බලපත්‍ර දෙනවා රජයට බදු ගෙවන නිසා. කුඩු වලින් මේ තරම්ම ආදායමක් තියෙනවා නම් එකටත් බදු අය කරලා බලපත්‍ර දුන්නානම් හරි. මොකද මේ කවුරුවත් මත්පැන් උවදුර නවත්වන්න උත්සාහ කරන්නේ නැහැ නේ. (හේ)
මිල පාලනය කරන්න පාලන මිලක් නියම කරන්න වේවි වගෙයි. (නදී)
එ්කත් එහෙමද (නදී)
නියමයි (නි)
කන්ටේනර ගනනින් අහු උනානේ (නදී)
වැල්ලම්පිටියේ පුද්ගලයෙක් නම් අරයගේ ගෝලයෙක් වෙන්න ඇති හරියට තොරතුරු ලබාගත්තොත් වෙලේ සුදා කිව්වා කරුණු සනාත කර ගන්න පුළුවන් වෙයි, අරයව අල්ල ගන්නත් පුළුවන් වෙයි. (නදී)
හපොයි මේකද යහපාලානේ (නදී)
මිල ගණන් ගණනයේදී යම් වැරැද්දක් සිදු වී ඇත. නිවැරදී කරන්න. (ර)