හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ යොදවා සිටි රක්නා ලංකා ආරක්ෂක සේවයේ 110 ක පිරිස අද (1) ඉවත් විය. ඒ වෙනුවට වොච් ලංකා ආරක්ෂක සේවයේ 50 දෙනෙක් එහි රාජකාරී බාරගත්හ.
හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ යොදවා සිටි රක්නා ලංකා ආරක්ෂක සේවයේ 110 ක පිරිස අද (1) ඉවත් විය. ඒ වෙනුවට වොච් ලංකා ආරක්ෂක සේවයේ 50 දෙනෙක් එහි රාජකාරී බාරගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක්. (නි)
ඕක කලින්ම කිවුවා නම් ඉවරනේ, මඩ පාරවල් දෙන්නේ නැතුව. හැබැයි ඔය සේවය ඇතිකළ අයට මඩ ගහනවට අපි විරුද්ධයි. කාගෙ කාගෙත් කෙරුවාවල් අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියලා විතරක් හිතාගන්න. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)