යහපාලනයේ දින 100න් මේ වන විට  දින පනහක් ගෙවී ඇතැත් එම කාලයේ සොයාගෙන ඇති මෙගා ඩීල්  දෙක ශෂි වීරවංශ සහ තිස්ස අත්තනායක කූටලේඛන හැදුවා යැයි කියන සිද්ධිය  පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කියයි.