මීගමුව කදිරානේදී අද (1) අලුයම යතුරු පැදි දෙකක් ගැටී මීගමුව පොලිසියේ උප පරීක්ෂකවරයකු මියගොස් තවත් උප පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.
මතුගම වැලිමානානේදී බිරිය පිහියකින් ඇන මරා දැමීයැයි සැකපිට කිරිඳිවැල පදිංචි සැමියා සොයන බව පොලිසිය කියයි. නඩත්තු නඩුවක් පවරා තිබියදී මේ ඝාතනය වාර්තා විය.
ගාල්ලේ සමනල පාලම අසල මුහුදේ කාන්තා මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් වලක්වා ගැනීමට නොහැකි මොවුන් සේවයෙන් පහකල යුතුය (නදී)