අනවසරයෙන් ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 85 දෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි පවසයි.
උතුරු සුමාත්‍රා දූපතේ බෙලවාන් ප්‍රදේශයේ රැඳී සිටි මොවුන් සතුව වලංගු ගමන් ලියවිල්ලක්වත් නොමැති බවද වාර්තාවේ.
ඕස්ට්‍රේලියාවට යාමේ අරමුණින් බෝට්ටු මඟින් ඉන්දුනීසියාවට පැමිණි මොවුන් උතුරු සුමාත්‍රා හි පිහිටි මේදාන් රැඳවුම් කඳවුර වෙතට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd