එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය.
ඔහු සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 469 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
ජෙෆ්රි මහතාගේ ප‍්‍රථම ශ්‍රී‍්‍ර ලංකා සංචාරය මෙයයි.
මෙරට රජයේ නියෝජිතයන් සමඟ කරුණු කිහිපයක් පිළිබද ඔහු සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සුද්දන් ඉදිරියේ කොන්ද කෙළින් තබා අප කටයුතු කළයුතුයි (නි)
"අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියල කෑගැහුවලු" කියන පැරණි පැරැන්නෝ කියුවේ කට කහනවටනම් නොවෙයි. (බ)
ඉද්රියේදී ලොකු වෙනසක් රට තුළ සිදුවේවි ! බිදවැටි තිබුණු විදේශ ප්‍රතිපත්ති නැවත ගොඩ නැගීම ලේසි කාර්යක් නොවෙයි. (බ)