දෙවසරකට පෙර සිදු වූ ඝාතනයක තොරතුරු වසන් කිරීමට උදව් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
දෙවසරකට පෙර සිදු වූ ඝාතනයක තොරතුරු වසන් කිරීමට උදව් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියක් ක්‍රියාත්මක වෙන බව දැන් දැන් අපට ටිකක් දැනෙනවා (අ)
මාගේ කිරිල්ලී සොයා යන්න වෙයිද? (නදී)
පුදුමයි , එ්ත් ඇත්තක් වන්නට පුළුවන් (නදී)
අනේ මහත්තයෝ ඔය මහත්හොරු ගැන කියල වැඩක් නැහැ (නදී)
මිනිස්සු අහන්නේ නැති සී.ඩී එකකින් කෝටි ගානක් හම්බ කලේ කොහොමද කියලත් හොයන්න වෙයි. (නදී)
ඔය ලොක්ක රටින් පැනලා ගිහින් කියලා වාර්තා නොවේවා! (නදී)
හැම තැනම වැරදි කරන තරමක් කරන්නේ ලොකු අය. ඒ උනාට එයාලට දඬුවම් නෑ. ගාල්ල හිටපු මහා අධිකරණ විනිසුරු රාජපක්ෂ මහතා කීවා වගේ, මේ රටේ එකෙක් හරි එල්ලා මැරුවා නම් මේ අපරාධ රැල්ල නවතිනවා. ඔය ඕන අයියා කෙනෙක් මැරෙන්න බයයි. (නදී)
විජය, දැන් ඔය එකෙක් කියල කාවද එල්ලන්නේ? (ර)