ලංකා බැංකුවේ ගාල්ල බසාර් වීදිය ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පී ඩබ්ලිව් ආරියසිරි මහතාගේ (56) බව කියන සිරුර හික්කඩුව නාරිගම මුහුදෙන් සොයා ගත් බව නාරිගම පොලිසිය කියයි.
ආරියසිරි මහතා පෙර දින රාත්‍රී 11 සිට අතුරුදන් වූ බව ඔහුගේ බිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.
ඔහු ඇඳ සිටි සරොන් සහ කමිසයෙන් නෑයන් සිරුර හදුනා ගත් බව පොලිසිය පවසයි.
ඔහු පදිංචිව සිටියේ දොඩම්දූව පටුවතය. ඔහුගේ මරණය සැක සහිත බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු ගණන් හිලව් බලල තීරණයක් ගමු නේද (නදී)
නිවන් සැප ලැබේවා හොඳ මහත්මයෙක් (නදී)
අධිකරණ ඇමතිතුමා, එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට නැකත තව ඈතද? (නදී)
එල්ලුම්ගහ මේ කොයි ආණ්ඩුවෙන් වත් ගේන්නේ නැහැ. ඉඳ හිට පොඩි ෂෝ එකක් දානවා මිනිස්සු රවටන්න. (අ)