ෙකොළඹ තර්ස්ටන් විදුහල හා ඉසිපතන විදුහල අතර 52 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට සමගාමීව සංවිධානය කළ ‘සයිකල් සවාරිය‘අද (26) ඉසිපතන විදුහල අසලින් ආරම්භ විය.
මෙම සයිකල් සවාරියට විදුහල් දෙකේ විදුහල්පතිවරු,ආදී ශිෂ්‍යයෝ සහ වර්තමාන සිසුහුද සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයින්ගේ පෙනුමේ හැටි? කෝ ළමයින්ගේ දෙමාපියෝ? (නි)
මගේ ආදරණීය පාසල ඉසිපතන .මගේ සොඳුරු අතීතයේ ගිය සියිකල් සවාරි මතකයට එනවා." සැරදේ මාතා ඉසිපතනය දස දෙස නංවා " (අ)
පාසල් අතර තියෙන සහෝදරත්වය විශිෂ්ට ආදර්ශයකි (අ)
පාසල් කාළේ ලබන සතුට ආයේ එන්නේ නැහැ එක අපේ ජීවිතේ මතක පොතක් වගේ පාසලේ නම රකින්න හොද විනයෙන් පිරි දරුවන් ලෙස වැඩ කර අධ්‍යාපනයෙන් සහ ක්‍රීඩාවෙන් හැම අතින්ම ඉහළම තලය යන්න අදිටන් කරගන ඕනි හැම දරුවෙක්ම ඒ තුලින් තමයි පාසලේ විශිෂ්ඨත්වය රැදිලා තියෙන්නේ!!!! (අ)
නිශාන්ත ඔය වන්නියේද මේවා තමා බිග් මැච් කියන්නේ (නදී)
මාගේ පාසල් මෑණියනි, එදා මෙන් හැමදාමත් මා ඔබට ආදරේ කරමි (නදී)
පාසල් කාලය නැවත එන්නේ නැහැ. එය හරිම සුන්දරයි! (නි)
සුබ පැතුම්! (නි)