යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.
දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් දැන් වෙන්න බෑ.(හේ)
අපේ රටේ පිපිරිච්ච බෝම්බ වලට මේක කජ්ජක්ද (නදී)
යාපනේ තියන්නේ ගොඩක් ඈත. අපි ඉන්නේ කොළඹ.. අපිට නම් ඕවා ගානක් නැහැ. (නදී)
යාපනේ පිපිරුනාට, කොලබ පිපුරුනේ නැනේ...(අ)
යහපාලනයද (අ)
මහින්ද මහත්තයට ඡන්දෙ දුන්න උදවිය බලාගෙන ඉන්නේ අපහු ලංකාවේ බෝම්බ පුපුරණකන්. (අ)
අපේ පළාත්වල මැරයන්ගේ වෙඩි තැබීම් කොහොමද , (අ)
යහපාලනයේ පල දැරීම ද (අ)
තවම බඩු පරීක්ෂා කරනවා වෙන්න ඇති. (නි)
මේ ගැන හොදට හොයන්න. (නදී)
චාන්දනී, ඔයාගේ ටිකිරි මොළේ හරි ශෝක්.කුසුම් ඩුබායි ,ඔව් අනේ අපිට යාපනයේ ඉඩම් නැහැනේ නේද? (නි)
ඉදිරියට මීටවඩා දේවල් සිදුවෙන්න පුලුවන් (නි)
මහින්ද නොහිටින්න බණ්ඩාට ඔහොම කියන්න දත් ටිකවත් ඉතුරු වෙන්නේ නැ. අනේ බණ්ඩාගේ ටිකිරි මොළේ?යාපනයේ නම් කමක් නැතිලු. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඔය සහෝදරත්වයේ දෑත දිගු කරන්නේ. වැඩිය කලබල වෙන්න එපා. (නදී)
ඔය අත්හදා බැලීමක් විතරයි, ඉස්සරහට තව තියෙයි (අ)
අනේ මේ රුවන් , ඔයාට නම් කිඹුහුමක් අරින්නත් මහින්ද මහතා නැතිව බැහැ වගේ. (අ)
ඉතිං චාවා කච්චේරිය ලංකාවෙ තියෙනවයි හිටං (අ)
අනේ රුවන් ඔයාල වගේ මෝඩ කඳන් තාමත් මගේ රටේ ඉන්නවනේ නේද ? මහින්ද මහතා කියන්නේ දෙසපාලක්යෙක් , අමතක කරන්න එපා මුළු ලෝකෙටම එක්කෙනයි ත්‍රස්තවාදය ජයගත් කීර්තිමත් යුද සෙනෙවිය ජෙනරාල් එස් එෆ් මේ රජයේ ඉන්නවා එතුමා හොඳට දන්නවා මේවා ගැන කලබල නොවී ඉන්න හෙට අනිද්දට දැනගන්න පුලුවන් මේක කවුද කලේ කියල ? (අ)
ගොන් කතා කියන්න එපා සුරංග. ඒ අය කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවයි කියපු අයවත්, ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු ජාතියේ අය නෙමෙයි. රටට ආදරේ ඇති මිනිස්සු. (අ)
මේවා ආයෙමත් අහන්න ලැබෙන එක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. (අ)
සුරංග, බෝම්බ පුපුරණ කම් බලාගෙන ඉන්නවා නෙවේ. ඕක වෙන බව කිව්වා. එතකොට එහෙම වෙන්නේ නැහැ කියල දහ අතේ කිව්වා. (අ)
දැන් මහින්ද මහතා කවදාහරි මැරුණම හරි වැඩේ නේද වෙන්නේ (අ)
දැන් හරියටම හරි ලොල් (අ)
සමහර අය මෙි වගේ දේවල් සිද්ධ වෙනව දකින්න හරි කැමතියි. රටේ ඉදිරි ගමන නවත්තන්න අපේම උදවියත් මේවට උඩගෙඩි දෙනව. (අ)
මිනිසුනේ නිකන් අවස්ථාවාදී නොවී බුද්ධිමත්ව සිතන්න බලන්න.මේ වෙලාවේ සුළු දේවල් බෝම්බයක් කරගන්න හදන්න එපා. (අ)
බෝම්බ පුපුරන්න ඕනේ නාහේ. උතුරේ කට්ටිය රටට කරන ද්‍රෝහිකම නිසා (අ)
යුද්දේ ඉවර කළානේ දැන් ඊළාම් කාරයෝ එහෙ නැහැ. අපි දුම්රියත් යැවුවේ ඉතින් බයවෙන්න දෙයක් නෑ. (නදී)
මේක සිංහල අපේ රට නෙමෙයිනේ දැන්. මම හිතන්නේ කොල්ලෝ බට්ටෝ පත්තු කරනවා ඇති. කලබල වෙන්න එපා හොඳේ (නි)
කවදාක හෝ මහින්ද මළොත් ලංකාවේ ඉන්න සියලුම බයියෝ සියදිවි හානිකර ගන්නවා ..(අ)
හා යාපනේ නම් කමක් නෑ (අ)
බයියෝ බලාගෙන ඉන්නේ කවද බෝම්බ පිපිරෙනවද කියල ....(අ)
යහ පාලනයේ ප්‍රතිපල ඉදිරියට තව තව දැනේවි.(අ)
බෝම්බ පිපිරිම බොරු නම් අවුරුදු 30 ක යුද්දයත් බොරු (අ)
බෝම්බ පුපුරන එක නවත්තන්න පුළුවන් මහින්ද මහත්තයට විතරද ? (නදී)
බෝම්බ පිපිරීමක හඬක් ගැන මිසක් පොලිසිය කියලා නැහැනේ එය බෝම්බයක්ම කියලා. (නි)
පාරේ බයිසිකල් වල ගියපු පොලිස් නිලධාරීන්ගෙන් එක් අයෙකුට වෙඩි වැදුනම ඒ තුවක්කුව බැඳලා තියෙන්නේ මහ පාරේ අඩි හතරක් උඩින් යන උෟරෙකුට වෙච්චි උතුරේ ඔය බෝම්බ සද්දේ ආවේ ගිය අවුරුද්දට ගෙනාපු රතිංඥනයක් අව්වට රත් වෙලා පුපුරලා ගිය සීන් එකක් වෙන්න බැරි නෑ (නදී)
ගාණක් නැහැ. දැන් රටේ තත්ත්වය සන්සුන්නේ! (නි)
කවුද මේවට වග කියන්නේ.(හේ)
බයවෙන්න එපා.(හේ)
මේ බෝම්බ පිපිරීම හිතාමතා කරපු දෙයක් නොවන බව පැහැදිලියි.එම ප්‍රදේශය සෝදිසි කර බලන්න යටවී තව බෝම්බ ඇති.(හේ)
"මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත." (දිල්)
මේක නම් බොරුවක් වෙන්න ඇති (දිල්)
මේ සිදුවීම පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි (දිල්)
අයෙත් එහෙම දේවල් අහන්න ලැබෙන්න එපා කියලයි මමනම් ප්‍රර්ථනා කරන්නේ. (ර)
ඔය පටන්ගැන්ම තව ඉස්සරහට බලාගන්න පුළුවන් ,ඕක තමා අපි කිව්වේ (දිල්)
යහ පාලනය ?
අත්හදා බලනවා වෙන්න ඇති. වැඩ පටන් ගන්න. (නදී)
මේක කව්ද කලේ කියල කියන්න බෑ. උදාහරණයක් විදියට අපි හිතමු සෝමපාල කළා කියලා. එහෙම නැත්නම් සෝමපාල අහුවෙන්න ලසන්ත කළා කියලත් හිතන්න පුළුවන්. බුද්ධිමත් වුණොත් ඒ උපමාව පැහැදිළි වෙයි (දිල්)
ඔහොම යන් ඔහොම යන් (දිල්)
රාජිත උන්නැහේ කියපු වැඩද මේ (දිල්)
අයෙත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ . ඊළගට කොළඹ (දිල්)
බොරුවක් වෙන්න ඇති කියලවත් දැන් හිත හදාගන්න තමයි වෙන්නේ. (නි)
සුනිල් මහත්තයට හරිම සන්තෝෂයි වගේ (නි)
සමහර කට්ටියට හරි සතුටක් ගෙනදෙන ප්‍රවෘත්තියක් වෙයි... (නි)
සුනිල් බලාගෙන ඉන්නේ බෝම්බ පිපිරෙනතුරුද? (නි)
තවම උනේ නැහැ (නදී)
අන්තවාදී අරමුණු වල ඇලීසිටින්නන්ගේ සිත් කවදාවත් වෙනස් කරන්න බැහැ (නි)
පාදුක්ක, එහෙනම් ඉතින් බෝම්බ පිපිරුනට කමක් නැද්ද?(දිල්)
ඌරන්ට තියපු එකක් වෙන්නැති (දිල්)
තමන්ගේ පරිස්සම තමන්ම බලාගන්න කියලනේ අපට උපදෙස් ලැබිල තියෙන්නේ (දිල්)
මේක පහුගිය ආන්ඩුවේ කාගේ හරි වැඩක් විය යුතුයි (නදී)
පෙරහුරුවක් වෙන්න බැරිද?(හේ)
කමක් නෑ.ඕක මොකක්ද?(හේ)
චාන්දනී මෝඩ තරක ඉදිරිපත් කරනවා හැමදේම පාට කන්නාඩි අස්සෙන් බලන ඔයාල නිසා තමයි රට මේ තත්වයට වැටුනේ. (නදී)
ඊළගට?
කවුද දන්නේ මේක අත්හදා බැලීමක්ද කියලා?(හේ)
අපි කලින්ම කිව්වා.(හේ)
දැන්නම් කට්ටියට මහින්ද මහතා නැති අඩුපාඩුව තදින්ම දැනේවි.(හේ)
යාපනේ කියන්නේ කොච්චර දුරද? අනික රනිල් මහත්තය ඉන්නකම් අපි බය නෑ.(හේ)