ඉතාලියේ ශ්‍රී ලංකිකයෙන්ගේ සියදිවි නසාගැනීමේ රැල්ල ඉහළ යමින් පවතී. අවසාන වසර දෙක ඇතුළත ශ්‍රී ලාංකිකයන් 25කට වඩා තම සිය දිවි නසාගෙන ඇතැයි ඉතාලි පොලිස් වාර්තා කියයි.
ඒ සඳහා වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති රුක්මලේ අනුරුද්ධ හිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ වලින් අපහාසයට, උපහාසයට ලක්වන්නේ අපේ මනරම් දිවයිනයි. (නි)
ඉතාලියේ මෙවැනි දිවි නසා ගැනීම් වලට මුල පවුල් වල ආරවුල් තමයි. ඉතාලියේ නිදහස වැරදී විදියට බුක්ති විඳීමට යෑමත් මෙයට හේතුවක් (නදී)
කාලෙකට පස්සේ පත්‍රයේ මිත්‍රයා හොඳ වැඩකටයි අතගහලා තියෙන්නේ මගේ සුබ පැතුම් (බ)
හේතුව මොකක් වුණත් මේ මිනිස්සු රට ගිහිල්ල ඉන්නේ ජීවිතේ වඩාත් ලස්සන කරගන්න. එතැනදිත් ජීවිතේ එපා වෙනවා කියන්නේ හරිම කණගාටුදායක තත්වයක්. (දිල්)
ඒ කතාවනම් ඇත්ත.(හේ)
විදේශ ගත ශ්‍රී ලංකයින් ගැන ඔවුන්ගේ මානසික ප්‍රශ්න ගැන මිට වඩා පන්සල පල්ලිය රජය මැදිහත් විය යුතුයි ලැබෙන විදේශ විනිමය ගැන හිත හෝ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුයි (අ)
ඇරේ ගති නෑරේ. මෙහෙ හිටියත් ඔය දේම තමයි කරන්නේ ඔලුවේ කැකුමට කෝට්ටේ මාරුකරලා වැඩක් නැහැ බෙහෙත් ගන්නේ නැතිව හරියට රනිල් අගමැති මාරු කරලා වෙන කෙනෙක් ගෙන්න යනවා මොකද වෙන්නේ. එතකොට (අ)