කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද ඇතුළු ජනප්‍රිය පාසල්වලට පසුගිය වසර 3 සඳහා 1සිට 6 වසර දක්වා බඳවාගත් සිසුන් පිළිබඳ විස්තරත් 2013 වසරේ 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත්ව එම විදුහල්වලට බඳවාගනු ලැබූ සිසුන් පිළිබඳ විස්තර ලැයිස්තුවත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාසල්වල විදුහල්පතිවරුන්ට නියෝග කළේය.
ලංකා ගුරු සංගමය සහ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙවිය යුතුමයි. වැරදි කල අයට දඬුවම් කලයුතුමයි. නැවතත් අසාදාරණ සිදුවීම් වෙන්නට ඉඩ නොතියමු. නමුත් ඒ කාලයේ වැරදි විදියට හෝ ඇතුළු කරගත් දරුවෝ සිටිනම් ඒ දරුවන්ට එම පාසල් අහිමි කිරීමක් කර සතුට උතුරා නොගත යුතුයි. (නදී)
අනිවාර්යයෙන්ම සෙවිය යුතුමය. (නි)
අපගේ උත්තමාචාරය නව රජයට (බ)
පරීක්ෂණවලින් ඔප්පු වන ළමයින් වුණත් පාසල්වලට මාරු කළ යුතුයි (බ)
මේවා නම් කෙරෙන්නම ඕනෑ රටක් හැදෙන්න නම්. වැරදි වලට දඬුවම් ඕනෑමයි (නි)