මහින්ද තුන්කල් දැක්ම කල් යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය වන ‘මහින්ද චින්තන තුන්කල් දැක්ම‘ලබන 26 වැනිදාට කල් ගිය බව ජ 21 December 2014
අලියාගෙන් ගැලැවේ : බුලත් කොළය බදා ගනී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට ලංකා එක්සත් කම්කරු සම්මේලනය තීරණය කරයි. මෙතෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ 21 December 2014
මර්වින් ටිකකට කැලණිය අත්හරී ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බව මහජන සම්බන්ධතා ඇමැති මර 21 December 2014
මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයෝ රිමාන්ඩ් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරු තිදෙනා ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාග 21 December 2014
හමුදා කඳවුරුත් යටවේ පුත්තලම වනාත විල්ලුවේ පරණ එළුවන් කුලමේ යුද හමුදා හා නාවික හමුදා කඳවුරු දෙකම ඉවත් කැර ඇත. නාවික කඳවුරේ වහල දක්වා ගං වතුර ගල 21 December 2014
මාතරත් ගම්මන්පිල කෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක් 21 December 2014
ගංවතුරින් 43000 අවතැන් දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි නිසා අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 12කට බලපෑ ජල ගැලීම් නිසා එම දිස්ත්‍රික් 21 December 2014
හම්බන්තොට පුරපතිගේ ලක්ෂ තුන හමාරේ ඔරලෝසුවත් නැතිවේ හම්බන්තොට බස් නැවතුම්පළේ වීදි නාට්‍යයක් බලන්නට ගිය තමාට වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකියි හම්බන්තොට නගරාධිපති එරාජ් රවී 21 December 2014
පොළොන්නරු ජල මට්ටමත් නඟී පොළොන්නරුවට දෙපැයකට පසු යළි වැසි ඇති විය. අවතැන් වු පිරිස පහළොස් දහස ඉක්මවයි.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක ග්‍රාම නිලධාරී කො 21 December 2014
හිරුනිකා එස්බීට විමල්ට පට්ටම් දෙකක් දෙයි නිරුවත ගැන කථා කරන එක් ඇමැතිවරයෙක් නිරුවත් ශාස්ත්‍රවේදී එස්.බී.දිසානායක යැයිද අනෙකා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක විමල් වීරව 21 December 2014
අසූපහේ කතගේ මරණය පොලීසියට සැකයි කොස්ගම , බොල්ලතාව ,වරාගොඩ තනිවම ජීවත් වු අසුපස් හැවිරිදි මවක සැක කටයුතු ලෙස ගෙයි පිළිස්සී මිය ගොස් සිටි බව පොලීසිය කියයි. ඇගේ ඇද ළ 21 December 2014
සීනීගමට කුරුඳු පුදයි කුරුඳු වාර්ෂිකව පුජා කිරීමේ මංගල්‍යය හික්කඩුව සීනීගම දේවාලයේදී පැවැත්විණි. ගාල්ලේ කුරුඳු වගාකරුවන්ගේ සංගමය නව වැනි වර 21 December 2014
අපුර ගංවතුර නඟී : 30,000 ක් අවතැන් අනුරාධපුර නගරයේ පාසල් පහක් විහාරස්ථාන 10ක් හා පූජා නගරය ආශ්රිත පෙදෙස් ජලයෙන් යටවෙමින් පවතී. අද (21) දහවල් නිකුත් කළ තොරතුරු අනුව අ 21 December 2014
‘පිස්තෝලකාරයත් හිටියා‘ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව හම්බන්තොට දී වීදි නාට්‍යයක් පෙන්වමින් සිටිය දී එතැනට පැමිණි මැර පිරිසක් පොලිසිය බලා සිටිය දී තමන 21 December 2014
ජනපති අක්කරපත්තු යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැලියක් අක්කරපත්තුව බස් නැවතුම්පොළේ දී පැවැත්විණි 21 December 2014
‘සියලු බල ජනබලයට යටයි‘ රාජ්‍ය බලය, ධන බලය හා මැර බලය යොදාගන මැතිවරණ කටයුතු සිදුකරන්නට රජය උත්සහ කළත් ජනවාරි අට වැනි දා ජන බලයට ඒ සියල්ල යටත් වන බව පොදු අපේක 21 December 2014
‘පැකර්ගෙ කැසිනෝවට ඉඩ නෑ : කාර් රේසුත් ඉවතට‘ ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන සුරාසල් එම ස්ථානවලින් වහාම ඉවත් කිරීමටත්, එම පූජා භූමි අවට කාර් රේස් 21 December 2014
‘සන්ධානය ගුරුවරුත් දේශපාලනයට ඇදගෙන‘ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබා ගැනීමට ගුරුවරුන් සදහා දේශපාලන රැස්වීම් මාලාවක් දකුණු පළාතේ පවත්වාගෙන යතියි කැෆේ සංවිධාන 21 December 2014
රාජකාරි නොකළැයි සැරයන් දෙන්නාගේ වැඩ තහනම් මහවැවදී පිහි ඇණුමක් ඇතිවූ ස්ථානයක සිටියද සැකකරු අත් අඩංගුවට නොගත්තැයි මාරවිල පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට හල 21 December 2014
ඉසුරුමුණිය පැත්ත වැවක් අනුරාධපුර මල්වතු ඔය දෙගොඩතලා යාමෙන් ඉසුරුමුණිය පෙදෙස මහා ජලාශයක් බවට පත්ව ඇත. නුවර වැව පාමුල ඇති පැරණි වෙළෙද පොළද අඩි තුනකින් පමණ ද 21 December 2014
ජනපති රුවට හොරණදි කළුතෙල්:ග්‍රේරෝට ඉව නැතිවේ හොරණ රෝහල අසල සන්ධාන කාර්යාලයක ප්‍රදර්ශනය කළ ජනපති රුව රැගත් කටවුට් පුවරුවකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි. 21 December 2014
විශ්‍රාමික කපිතාන් රිමාන්ඩ් පෞද්ගලික ආරක්ෂක ආයතනයක හිමිකරු බව කියන විශ්‍රාමික කපිතාන් තුෂාර ප්‍රියංකර (44) මහර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින 21 December 2014
වීදි නළුවන්ට හම්බන්තොටදිත් ප්‍රහාරයක් පවුල් වාදයට එරෙහි වීදියේ විරෝධය පෑ වීදි නාට්‍ය කණ්ඩායමට හම්බන්තොට බස් නැවතුම්පොළ අසල දී මැර ප්‍රහාරයක් එල්ල වී යැයි මාතර දිස් 21 December 2014
හබරණ වැවක් කැඩේ හබරණ හිරිවඩුන්න වැව කැඩී වගා කළ කුඹුරු මැදින් මහා ජල කඳක් ගලාගෙන යන බව ප්‍රදේශවාසීහු කියති. ගෙවල් ජනෙල් දක්වා ගංවතුරින් යට වී ඇ 21 December 2014
පොලිසියට තැපැල් ඡන්දය දීමට වෙනම දිනයක් ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමේ දී පොලිසියට වෙනම දිනයක් ලබාදෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. තැපැල 21 December 2014
මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයෝ තිදෙනෙක් සැකපිට අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයෙන් මුදා ගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තිදෙනකු& 20 December 2014
පුංචි අපට ට්‍රැක්ටරයේ පිහිට අංගමු වැව, ඉහළ තම්මැන්නා වැව්, වාන්දැමිම සහා නෙලුම්ගමවැව ඇතුළු වැව් කිහිපයක් කැඩී යාම නිසා පුත්තලම අනුරාධපුර මාර්ගයේ පහළ මාරගස් 20 December 2014
අ‘පුර සිරගෙයත් යටවෙයි මල්වතු ඔය පිටාර ගැලීමෙන් ඒ අයිනේ තිබූ අනුරාධපුර බන්ධනාගාරය අඩි දෙකකින් පමණ වතුරින් යටවිය. එහි රැදවියෝ 1000කට අධික පිරිසක් වූහ. ඔවුහ 20 December 2014
හික්කඩුවේ බාස් වෙඩිල්ලෙන් මරුට හික්කඩුවේ පතන දී නිවසක වැඩ කරමින් සිටි මේසන් පෙදරේරුවකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ඝාතනය හේතු 20 December 2014
දිවයින වටා මුහුදු තීරයට තද වැසි සමඟ සුළං වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවයේ බලපෑම නිසා, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණය තවදුරටත් පවතිනු 20 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026