වියට්නාම ජනපති මැතිසබය අමතයි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.. 41 minutes ago
Y පිටබැද්දර ජයා · 1 hour ago මේ සැකකරුවන් හොඳින් ආරක්ෂා කරගන්න නැත්නම් ඔක්කොම හබස්. සත්‍ය ජනතාවට ඉක්මනින් දැන ගන්න සලස්වන්න. පොලිසියට අපේ ප්‍රණාමය (නදී) Reply 0
Y නිශාර්ඩ් ප්‍රීනා · 1 hour ago මරණය සම්බන්ධව මගේ කණගාටුව ප්‍රකාශ කරන අතර. ප්‍රාදේශීය/පළාත් සභාවලට තේරී පත්වන සභාපති වරු සහ මන්ත්‍රී වරු වැඩි දෙනෙක් යම් යම් සමාජ විරෝධී සහ අසම්මත වැඩවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ අය. මේ වගේ දේවල් යහපත් සමාජයක් ගොඩ නැගීම සහ සාමකාමී සමාජයක් ගොඩ නැගීම සඳහා විශාල බාධාවක් ව පවතිනවා. මෙවැනි දේවල් නොවීමට දේශපාලන පක්ෂ සහ සාමාන්‍ය ජනතාව වග බල ගත යුතුයි.(නදී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago වැරදි හෝ නිවැරදි වේවා මිනිස් ජිවිතත් එකක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.මෙහෙම බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මරද්දී රටට අධිකරණයක් පොලිසියක් වැඩක් නැහැනේ.(ම) Reply 0
Y වීකී · 1 hour ago මම හිතන්නේ දැන් ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා ඕනෑම සිද්ධියක් සම්බන්ධව. ලියන අදහස් බොහොම සමජශීලීයි.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි (නි)
මේ සැකකරුවන් හොඳින් ආරක්ෂා කරගන්න නැත්නම් ඔක්කොම හබස්. සත්‍ය ජනතාවට ඉක්මනින් දැන ගන්න සලස්වන්න. පොලිසියට අපේ ප්‍රණාමය (නදී)
මරණය සම්බන්ධව මගේ කණගාටුව ප්‍රකාශ කරන අතර. ප්‍රාදේශීය/පළාත් සභාවලට තේරී පත්වන සභාපති වරු සහ මන්ත්‍රී වරු වැඩි දෙනෙක් යම් යම් සමාජ විරෝධී සහ අසම්මත වැඩවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ අය. මේ වගේ දේවල් යහපත් සමාජයක් ගොඩ නැගීම සහ සාමකාමී සමාජයක් ගොඩ නැගීම සඳහා විශාල බාධාවක් ව පවතිනවා. මෙවැනි දේවල් නොවීමට දේශපාලන පක්ෂ සහ සාමාන්‍ය ජනතාව වග බල ගත යුතුයි.(නදී)
දැන්වත් තක්කඩින්ට නාම යෝජනා දීම හැම පාක්ෂිකයෙක්ම නතර කළ යුතුයි (නදී)
වැරදි හෝ නිවැරදි වේවා මිනිස් ජිවිතත් එකක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.මෙහෙම බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මරද්දී රටට අධිකරණයක් පොලිසියක් වැඩක් නැහැනේ.(ම)
නව ව්‍යවස්තාවට එල්ලුම් ගහ බලාත්මක කර රටේ සිදුවන අපරාධ නතර කරන්න. (ස)
මම හිතන්නේ දැන් ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා ඕනෑම සිද්ධියක් සම්බන්ධව. ලියන අදහස් බොහොම සමජශීලීයි.(දිල්)
එක මේසේ එකට කාපු-බීපු කෙනෙක්ද (දිල්)
ඉතිරි සියළු දෙනාත් ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට හැකිවේවා! (නි)
මළගෙදරට ආගිය අය ගැනත් හොඳින් සොයාබලමු (නි)