නිවාඩුද නොලබා කිසිවකුටත් නොදන්වා දින එක හමාරක් පමණ තලංගම පොලිසියෙන් බැහැරව ගිය බව කියන උප පරීක්ෂක සපුමල් ඒකනායකගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

27 වැනිදා පොලිසියේ රාජකාරියට ආ ඔහු හිටිගමන් අතුරුදන්වි යැයි කියති. අසනීප වී ප්‍රතිකාර ගැනීමට ගිය බව ඔහු කියා ඇත.