ඉඟිනිමිටියත් උතුරයි අැද හැලෙන තද වර්ෂාවත් සමග ඉඟිනිමිටිය ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග එහි වාන් දොරටු සියල්ලම විවෘත කර ඇතැයි වාරිමාර් ඉං 20 December 2014
දඹුල්ල නගරයට ගංවතුර දඹුල්ල නගරයේ බොහෝ තැන් ගංවතුරෙන් යට විය. ගම් උදා භූමියේ ගෙවල් 25ක් පමණ ජනෙල් මට්ටමට යට වී ඇත. බොහෝ නිවැසියෝ ගෙවල් වල බඩු මුට්ටු ආරක 20 December 2014
හපුතලේදී එජාප යකඩ කටේ වයර් කපයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමක් පැවැත්වෙන හපුතලේ හිංදු සංස්කෘතික මධ්‍ය 20 December 2014
කන්තලේ වාන් දොරටු අරි කන්තලේ වැවට ගලා එන ජල කඳ ඉහළ යෑමත් සමග එහි වාන් දොරටු 10යම සම්පූර්ණයෙන්ම විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති. තත්ත්පරයකට ඝන අඩි 7000ක් එ 20 December 2014
‘මෛත්‍රීගෙ ප්‍රතිපත්තිය කැඳහැලියක්‘ - අනුර ප්‍රියදර්ශන යාපා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අච්චාරුවක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර 20 December 2014
පෙරටුගාමීහු මානව හිමිකම් කොමිසමට යති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුණරත්නම්ට ලංකාවට පැමණීමට ඇති ඉඩ කඩ සිතා මතා අවහිර කරතියි කියමින් පෙරටුගාමී සම 20 December 2014
‘ඡන්ද ප්රචණ්ඩ ක්‍රියා 406ක්‘ - කැෆේ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි 406ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි. පොද 20 December 2014
අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට පිළියන්දල කෝන්පැලැන පාසල අසලදී මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන්ගත් 55 හැවිරිදි වඩුකාර්මිකයකු ද බණ් 20 December 2014
හාල් කඩයක් කොල්ල කයි අවි රැගෙන කාරයකින් පැමිණි පිරිසක් මරදගහමුල සහල් කඩයකට පැන මුදල් කොල්ල කා පලා ගිය බව පොලිසියට පැමිණිල්පක් කර ඇත. 20 December 2014
ගංවතුරට කොටු වූ පවුල් 69 බේරා ගැනෙති පුත්තලම ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් තම්බපන්නියේ කොටුවී සිටි 69 දෙනකු නාවික හමුදා සහායෙන් බේරාගත් බව දිස්ත්‍රික් ආපදා කළම 20 December 2014
තව සංවිධානයක සහාය මෛත්‍රීට සමස්ත ලංකා මැදපෙරදිග සේවා සමිති සංවිධානය මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව තිඹිරිගස්යාය 20 December 2014
මල්වතු ඔය මාවතේ කරවටක් වතුර දින කිහිපයක සිට අනුරාධපුරයට ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් කලාවැව, නාච්චදූව වැව, කුඹිච්චන්කුලම ඇතුලු සියලුම වැව් පිටාර ගැලීමෙන් මල්වතු 20 December 2014
ගල්ගමුවටත් ගංවතුර දැලිගම වැව, මොන්නම්කුලම වැව, මැද ගම පරණ පාරේ වැව, කැලේ ගම වැව පිටාර ගැලීමෙන් ගල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොජරාගම , මොන්නන්කු 20 December 2014
පස්කඳු වැටීමෙන් බදුල්ල - මහියංගන ගමනා ගමනයට බාධා බදුල්ල මහියංගනය මාර්ගයේ 2 සහ 6 කනුව අතර ස්ථාන කිහිපයක පස් කඳු හා ගල් කඩා වැටෙමින් පවතින බව බදුල්ල පොලිසිය පවසයි දුන්හිඳ වංගු 20 December 2014
ගංවතුර අස්සේ සුළි සුළං තබ්බෝව ජලාශය ගැලීමෙන් කොටුවු ගමක් බේරාගැනීමට ආපදා කළමනාකරණ නිලධරයෝ සැරසෙති. 100 ක පමණ පිරිසක් එහි කොටුවී සිටිති. මේ අතර කරුවලග 20 December 2014
ත්රිමලයටත් ගංවතුර ත්‍රිකුණාමලය, සේරුවාවිල, කින්නියා, මූතූර්, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනා 20 December 2014
දඹුල්ලත් යටවේ දඹුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් දේවහූව. රෑමැඩිල්ල, බෝවතැන්න, ඇතුළු ලොකු කුඩා වැව් රැසක් වාන් දැමීම නිසා අඹන 20 December 2014
පුත්තලමෙත් ගංවතුර තබ්බෝව වැව පිටාර ගැලීමෙන් කොටු වූ සිවි දෙනෙකු පමණ බේරාගැනීමට බෝට්ටු යෙදවීමට යයි. කලා ඔය අසල කුඩා වැවක් කැඩී යාමේ ලකුණු දක්නට ඇතැ 20 December 2014
කන්තලෙත් ගංවතුර කන්තලේ වැව, පේරමඩුව වැව, වාන් ඇළ හා හිරුගල් ආරු පිරී ඉතිරී දෙගොඩ තලා යාම නිසා ගම් රැසක් ගංවතුරෙන් යටවී ඇත. කන්තලේ වැවේද වාන් දොරටු 20 December 2014
අනුරාධපුර වැවත් කැඩෙන ලකුණු අනුරාධපුරයේ සතිපොල අසල කුම්බිච්චම්කුලම් වැව පිරී ඉතිරී යාම නිසා වැව කැඩී යාමේ තර්ජනයක් ඇතැයි නාගරික කොමසාරිස් අනතුරු ඇඟවීය. 20 December 2014
පොලොන්නරුවේ ගංවතුර තවත් වැඩිවේ අම්බලම වැව පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් යට විය. ජල මට්ටම තවත් වැඩිවන ලකුණු දක්නට ඇත. කන්ඩලම වැවත් පිටාර ගලා ඇත. පොලොන්නරුවේ ප 20 December 2014
පුත්තලමෙත් 2000 ක් අවතැන් ඉගිනිමිටිය හා තබ්බෝව වාන් දැමීමත් සමග කුඩා වැව් රැසක් පිරී ඉතිරී යාම නිසා පුත්තලමේ තැනින් තැන යටවී ඇත. මේ වන විට පුත්තලමේ පවුල 20 December 2014
මහ වැස්ස අ‘පුර දුම්රිය නතර කරයි අනුරාධපුරයට පෙරදින රාත්‍රියේ සිට ඇද හැලුනු මහ වැසි සමග තලාව, තඹුත්තේගම අතර දුම්රිය පාර වැසි ජලයෙන් යටවීම නිසා උතුරු දුම්රිය මාර්ග 20 December 2014
සෝමාවතිය යටවේ දින හයක සිට පොලොන්නරුවට පවතින මහ වැසි සමග සෝමාවතිය පෙදෙසද, පොලොන්නරුව, මනම්පිටිය පාරේ ගල් ලෑල්ලද ගං වතුරෙන් යට වී ඇත. කවුඩුල්ල ජල 20 December 2014
‘අධික ණය බරත් ලංකාවට බරක්‘ ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් 146ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් ව ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව කියයි. විදෙස් ගත ශ්‍ර 19 December 2014
උතුරේ දොස්තර තමිල්නාඩු කඳවුරෙන් ගෙදර තමිල්නාඩුවේ පුනමලි සරණාගත කඳවුරේ විශේෂ රැඳවුම් භාරයේ දෙවසරක් සිටි ශ්‍රී ලංකික වෛද්‍ය ටී මහේම්වරන් මුදා හරින ලෙස මදුරාසි මහාධික 19 December 2014
රට හදන්න එකතුවන්න ‘මම ඔබට විදුලිය දුන්නේ කළුවරේ ඉන්න නොවෙයි. ඔබ අදුරෙන් එළියයට එන්න ඕනෑ යුගය ඇවිත්. වෛරය ක්‍රෝධය පතුරුවන්න ලේසියි. ජාති වාදය ආගම් 19 December 2014
ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු ජනපතිවරණය අවසන්වනතුරු මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිය දී අද (19) පාසල් කිහිප 19 December 2014
මුතුහෙට්ටිගමට / වඳුරඹ ඕඅයිසීට ලෙඩ උසාවියට ගෙන යන සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයේ සිටිය දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට භාර දීම ගැන වඳුරඹ පොලිසියේ ස්ථ 19 December 2014
මහා සංඝරත්නය සේරුවිලදි ජනපතිට සෙත් පතති කාතන්කුඩි හා මඩකලපුව ජනාධිපතිවරණ ප්රචාරක රැලිවලට සහභාගී වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) ඓතිහාසික සේරුවිල මංගල මහා විහාරය 19 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026