‘තාත්තයි මමයි යන්නෙම නෑ‘ ‘වික්‍රමනායකලා වචන දෙකේ මිනිසුන් නොවෙයි. එදා කිව්වා වගේම තාත්තයි මමයි අදත් කියන්නේ අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග් 22 December 2014
මහ කන්නයේ පණිවිඩකරු හිමාලයෙන් එයි උතුරුමැද පළාතේ මාස් කන්නයේ වැසි වැටෙන විට තැනින් තැන හඩන කුඩා පක්ෂියෙක් සිටී.ඌ සංක්‍රමණික පක්ෂියෙකි .වන්නි ජනයා ඌ ‘අවිච්චියා&ls 22 December 2014
සරසවි සේවක දරුවන්ට ශිරන්තිගෙන් පෙර පාසල් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ දූදරුවන් වෙනුවෙන් පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන හඳුන්වා දීමේ වැඩ සටහනක් ජනාධිපති ආර්යා ශිරන 22 December 2014
‘අප කන හැටි දනී ලිපා‘ සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බියක් සැකක් නැතිව ඊට එරෙහිව පෙනී සිටින බව ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය පො 22 December 2014
උතුරු මැද විපක්ෂ නායක සහාය මහින්දට උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කිංස් නෙල්සන් අරලියගහ මන්දිරයේ දී අද ජනපති හමුවී සන්ධානයට එක් විය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ පො 22 December 2014
හම්බන්තොට පුරපති දින දෙකකට රිමාන්ඩ් පවුල් වාදයට එරෙහි වීදියේ විරෝධය පාන්නට හම්බන්තොට බස්නැවතුම්පොළට ගිය ජයතිලක බණ්ඩාරගේ කණ්ඩායමට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට 22 December 2014
තැපැල් ඡන්දෙට දින තුනක් තැපැල් ඡන්ද දායකයින් 541432 දෙනෙක් අඟහරුවාදා,බදාදා සහ සිකුරාදා (23,24,26) රාජ්‍ය ආයතනවලදී ඡන්දය දිමට නියමිතව සිටිති. සිකුරාදා ඡන්දය ප 22 December 2014
තද වැසි සමඟ සුළං ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වය වැඩි වීමටත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං&n 22 December 2014
ඇමැති සමඟ 70ක් මෛත්‍රීට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනකු ද, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු 63 දෙනකු ද සමග සම 22 December 2014
ජැකලීන්ගෙන් පසුව ස්ටෙෆනි බොලිවුඩය කළඹාවිද? 2011 වසරේදී ශ්‍රී ලංකා රූ රැුජිණ වූ මේ සුරූපී ස්ටෙෆනි සිරිවර්ධන 2015 එළැඹෙද්දී අපූරු අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින්නීය. එනම් එළ 22 December 2014
හම්බන්තොට පුරපති පොලීසියට බාර වේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මින් මද වේලාවකට පෙර නීතීඥවරයකු මාර්ගයෙන් හම්බන්තොට පොලීසියට බාර විය.පෙර දිනයේ 22 December 2014
මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්නැයි දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දස 22 December 2014
ඇමැති බදුයුදීන් අලුත් මන්ත්‍රීත් එක්ක පනී කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුයුදීන් හා මෑතදි සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් කැරැණු අමීර් අලී මන්ත්‍රීද සමඟ විපක්ෂ පොදු 22 December 2014
නාවුල අයවැය පරදියි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි නාවුල ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය අද (22) පරාජයට පත්විය. විපක්ෂය රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය. පක 22 December 2014
මින්නේරි වැවත් අවදානමේ රජරටට ඇද හැලෙන තද වර්ෂාව නිසා මින්නේරි වැවේ බැම්ම මින්නේරි දේවාලය අසලින් කැඩී යාමේ අවදානමක් පවතින බැවින් ඊට වැලි කොට්ට අතුරන බව 22 December 2014
රජයට ගිය මන්ත්‍රීවරු යළි විපක්ෂයේ වාඩි වෙති හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නාමල් ප්‍රියන්ත හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අසෝක එදිරිවීර මහත්වරු 22 December 2014
ගංවතුරට තිදෙනෙක් අසුවෙති : සිරුරු දෙකක් සොයා ගැනේ ගංවතුර ගලා තිබියදී ඇඹිලිපිටිය මහපැලැස්ස කදවලආරේ සපත්තු පාළමෙන් එගොඩවන්නට ගිය කාන්තාවන් දෙදෙනකු හා දැරියක ගසාගෙන ගිය බවත්, කාන්ත 22 December 2014
මැරයන් විපක්ෂ රැලිවලට ගහනවා : කරු ජයසූරිය මැරයන්ට ස්තුති කරයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියයි. ‘‘රාජපක්ෂ රෙජීමය සහ එ 22 December 2014
මහ පාරට වෙච්චි දෙයක් පරාක්‍රම සමුද්‍රය ,මින්නේරි වැව හා කවුඩුල්ල වැව් වාන් දැමීම නිසා ලංකාපුර ගම්මාන,මහාමාර්ග රැසක් ජලයෙන් යට වී ගමනා ගමනයද ඇන 22 December 2014
සෝලංගආරච්චි නාමල්ට අභියෝග කරයි තාරුණ්‍යට හෙටක් යටතේ කළ කී දේවල් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස සංධානයේ හිටපු ප්‍රාදේශිය සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා 22 December 2014
සුනාමි මාතාව දස වසරක් රෝහලේ 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි ව්‍යසනයේදී හික්කඩුව රෝහලකට ඇතුළු කළ මවක (60) දස වසරක් තිස්සසේම එහි සිටින්නීය. ඇය බැලීමට කිසිදු නෑ 22 December 2014
සීනීගම ගම්මිරිස් අඹරන හැටි මුතුහෙට්ටිගම කියයි මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෙතෙක් ජයග්‍රණ අත් කර ගත්තේ කට්ටඩියන් ,තොවිල් කාරයන්,මන්තරකාරයන් හා කේන්දරකාරයන් නිසා නොවේ යැයි ද එතුම 22 December 2014
රතු නායක මහින්දට : රතු සමිති දෙකක් මෛත්‍රීට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් වෘත්තිය සමිති දෙකක් මෛත්ර 22 December 2014
උතුවන්කන්දේ අනතුරෙන් හයක් රෝහලේ මාවනැල්ල උතුවන්කන්දේදී ලංගම බසයක් මෝටර් රථයක හැපී හය දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. තුවාලකරුවන්ගෙන් තිදෙනකු මෝටර් රථයේ ග 22 December 2014
කුරුඳු මුදලාලි දුම්රියේ හැපී රෝහලේ මාතර කුරුඳු ව්‍යාපාරිකයෙකු පඹුරන දුම්රිය හරස් පාරෙන් තම කාරය පදවාගෙන යද්දී අද උදෑසන දුම්රියේ හැපී බරපතල තුවාල ලබා රෝහල් ගතකරනු ල 22 December 2014
පස් මුදලාලි මරා දමලා පාදුක්ක පොල්වත්තේ පස් ව්‍යාපාරිකයෙකු අතක් කපා වෙන්කර මරා දමා ඇතැයි පොලීසිය කියයි. තවත් ව්‍යාපාරිකයෙකු මෙම සිද්ධියට හවුල් දැ 22 December 2014
හෙටත් තද වැසි දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත 21 December 2014
ලංකාවේ සාධාරණ මැතිවරණයක් තබනු ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදිව පවත්වන ලෙස ඉල්ලමින් ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකි 21 December 2014
හෝමාගම කොල්ලකරුවෝ රන් බඩු සාප්පුව සුද්ධ කරති හෝමාගම ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ල කා අහසට වෙඩි තබා පළා ගිය බව කිය පස් දෙනකු සොයා පොලිසිය මෙහෙයුමක් අැරැඹීය. කොල්ලකරුවන් තු 21 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026