ගාලු ඡන්දේ ස්ටිකරය හරියට අලවාගන්නට බැරිවේ ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ දී ප්‍රකාශකළ තැපැල් ඡන්ද මුද්‍රා තැබීමේ දී ඇලවිය යුතු ස්ටිකරයට ගම් නොයෙදූ බවත් ඒ හේතුවෙන් බලව 23 December 2014
නිව්යෝර්ක් අලි පිරිසිදු ලංකාවක් පතති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඇමරිකාවේ නිව්යෝර්ක් එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය උත්සවයක් පැවැත් 23 December 2014
‘තුනෙන් දෙකෙන් කළේ එකයි‘ යුද ජයග්රහණයෙන් පසු තමන් පැතූ සුන්දර ලංකාව ගොඩ නඟනවා වෙනුවෙට රට දෙතුන් දෙනකුගේ ග්‍රහණයට ලක් වී ඇතැයි නැගෙන හිර පළාත් සභාවේ සභා න 23 December 2014
දෙන්නගෙන්ම පොලිසියට පැමිණිලි හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා තමාට පහරදුන්නැයි ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී සඳු 23 December 2014
සන්ධානයේ ඡන්ද කාර්යාලය වෙනත් තැනකට මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල අසල පවත්වාගෙන ගිය සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් නියමයෙන 23 December 2014
පොත් ගන්න ආ අයත් දුවති : ගෙනා අයත් දුවති නැගෙනහිර පළාත් සභාවේ ප්රබලයකුගේ ජනපතිවරණ ප්රචාරක කාර්යාලයක ඡන්ද අල්ලස් වශයෙන් පෙර පාසල් දරුවනට බෙදා දීමට ගෙනා බව කියන පොත් පත 23 December 2014
‘රනිල් - මෛත්‍රී හොර ගිවිසුම ආණ්ඩුවේ බොරුවක්‘ හොරට අත්සන් යොදා කූට ලේඛන සකස් කර මාධ්‍යයට නිකුත් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව පිරිහී ඇතැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අ 23 December 2014
රහස් ඡන්දය හෑල්ලු කරගෙන ශ්‍රී ලංකාවේ රහස් ඡන්දයේ රහස් භාවය ඉවත් වී වටිනාකමද විනාශ කැර ඇතැයි ද සංඝරත්නයද ඊට දායක වීම ගැන කනගාටු වන බව ද ඉනාමලුවේ ශ්& 23 December 2014
ඡන්ද නිලධාරිනිය නෑ. මාතර ඡන්ද පැය 4ක් පමාවෙයි මාතර ගුරුවරුන් රැසකට අද (23) උදේ වරුවේ තැපැල් ඡන්දය දැමීමට නොහැකි විය. ඒ ගැන ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය කියයි. ම 23 December 2014
වායු ගෝලයේ කැළඹීම දිගටම වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ බො 23 December 2014
මහින්ද විදුහල්පති ඡන්ද වේලාව වෙනස් කරයි ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම නිසි වේලාවට ආරම්භ නොකළ බවත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (23) සවස සහ අද (24) විද 23 December 2014
‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘ තමාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ යොදාගත් ලියැවිල්ලක් රජයේ මාධ්‍ය වලට නිකුත් කැර ඇතැයි පොලිස්පතිට පැමිණිලි කළ 23 December 2014
නැහිර සභානායකත් මෛත්‍රී සහයට නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව අද (23) කොළඹ විප 23 December 2014
"ලොව දිනන මග" මහින්දගෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘මහින්ද චින්තන ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන් 23 December 2014
උඩුගමදී මුතුහෙට්ටිගම ගීත හයක් ගයයි මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වයට සහාය දැක්වීම සඳහා උඩුගම පොදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයකදී නියෝජ්‍ය ඇමැති න 23 December 2014
බෙන්තොටින් ලක්ෂ 32ක් කොල්ල කයි? කොළඹ ගාල්ල පාරේ බෙන්තොටදී මින් මද වේලාවකට පෙර මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ල කා රුපියල් තිස් දෙලක්ෂයක් කොල්ල කෑ බව පොලීසියට ප 23 December 2014
‘උතුරේ හමුදා අඩු කරන්නේ නෑ‘ උතුරේ හමුදා කඳවුරු සියයට පනහක් ඉවත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් ප්‍රතිපත 23 December 2014
මහින්දට එරෙහිව ටිල්වින් මැකො හමුවෙයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ රාජ්‍ය දේපළ හා ශ්‍රමය යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කරතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධ 23 December 2014
ඒ.සී.සැපේ අම්ලපිත්තයට අත වනයි වා සැකැසුම් කළ කන්තෝරු හා නිවාසවල සිටින්නන්ගෙන් සීයට හැත්තපහක් පමණ වතුර පානය නොකිරීම නිසා අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගීන් බවට 23 December 2014
ග්‍රේරෝ තවත් වික්‍රමයක් කරයි බේරුවලදී සුළු සේවකයකුගේ බෙල්ල කපා මරා දැමු සිද්ධිය සම්බන්ධයෙන් ඥාති සහෝදරයකු සොයන බව පොලීසිය කියයි. ඝාතනය වු නිවසේ තිබු පි 23 December 2014
ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව අද සවස 2.00 දක්වා කල් දමා ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි. මේ පිළිබඳ විද 23 December 2014
ජවිපෙ සංවිධායකට දෙනියායෙදි පොලු පාර පොලිස් විශේෂ කාර්ය බළකායෙන් යැයි කියා ගත් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය සංවිධායක ඒ ඩී ආරියදාස (57)මහතාට අද (23) අලුයම දෙනියා 23 December 2014
අපේ ඡන්දය තැපෑලෙන් රට පුරා රාජ්‍ය සේවකයෝ සිය කාර්යාලවලදී අද තැපැල් ඡන්දය ප්‍රකාශ කළහ. දඹුල්ල, ගල්ගමුව, ගම්පහ හා මඩකලපුවේද ලොකු උනන්දුවක් පැවති බව ප 23 December 2014
කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි මාස කිහිපයකට පෙර සිඳී ගොස් තිබු කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය වාන් දමයි.එහි වාන් දොරටු දහයක් අඟල් අට බැගින් ඔසොවා ඇත. මෙම ජලාශය වර්ග කි 23 December 2014
ගහේ තීරණය සන්ධානයට අවාසියි? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අඟහරුවාදා (22) ඉතා වැදගත් තීරණයක් ගැනීමට යන බව පක්ෂ ආරංචි කියයි. මුස්ලිම් කොංග්‍රසය රජයේ සිටිනවා 22 December 2014
වඳුරඹ ඕඅයිසී ඉල්ලා අස් වෙයි දිගින් දිගටම දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා තමා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ජී එල් කීර්ති සිංහ 22 December 2014
‘ජනපති හේග් ගෙනියන්න දෙන්නෙත් නෑ‘ අන්තර්ජාතික යුද අධිකරණයක් හමුවට ලංකාවේ හමුදා සෙබළු මෙන්ම වත්මන් ජනපති ද ගෙන යෑමට කිසිම ඉඩක් නොතබන බවත්, උගත් පාඩම් කොමිසමේ සඳහන් ප 22 December 2014
පොලිසිය සිසුන්ට ගහයි උසස් තාක්ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුළා ගන්නා ලෙස ඉල්ලමින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ 22 December 2014
රට දිනවන්න - මහින්දට දෙන්න ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව උපරිම කැපවීමෙන් කටයු 22 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026