2014 දී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 25.1 ක් වන බවත් එය 2009 වර්ෂයට සාපේක්ෂව සියයට 4.8 ක ඉහළ යාමක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ පරිගණක සාක්ෂරතාව පිළිබඳ නවතම දත්ත වාර්තාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය තාම ඉන්නේ ගල් යුගයේ ලෝකේ අපිව පහු කරලා ගොඩක් දුර ගහින් රටේ ආකල්පමය වෙනසක් වෙන්න ඕනි ඉදිරිය දකින්න ඕනි නම්.(ම)
ඔය කොයික උනත් අපේ සංස්කෘතික දැනුමේ, විනයේ, භාෂා නිපුනත්වයේ, පවුරුසයේ, සදාචාරයේ කඩාවැටීම නිර්ණයට කරලා ඒවත් එලියට දන්නා වෙයි.. ලෝකය දියුණුවෙන එකකාටවත් නවත්තන්න බෑ..තාක්ෂණයෙන් නියම වැඩ ගන්නන් එකත් දියුණුකරන්න වෙයි.. කරුණු එකතුකිරීමත්, භාවිතයට පුරුදු කිරීමත් දෙකම අවශ්‍යයි. කොම්පියුටරේ භාවිත කළයුත්තේ කුමකටද? කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තාමත් තියෙනවා..(බ)
සමහර ගල් යුගයේ ක්‍රමවේද අදටත් වලංගුයි. ලංකාවේ සමහර පරිගණක දියුණු කරනවා කියන ආයතන කරන්නේ අදටත් ගැලපෙන ගල්යුගයේ ක්‍රම අවශය තැන් වලටත් සොයා බැලීමකින් තොරව පරිගණකයක් හයි කරලා තොරතුරු තාක්ෂණය දියුණු කළා කියලා පම්පෝරි ගහන එක (බ)
පරිගණක තාක්ෂණය දැනුම කොච්චර දියුණු උනත් වැඩක් නැහැ එයින් රටෙ ආර්ථිකයට නියම ප්‍රයොජනය ගන්න බැරිනම්. (දිල්)