ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස පිට පිට 9 වැනි වසරටත් ලංකාදීපය සම්මාන දිනයි.
ස්ලිම් නීල්සන් මහජන සම්මාන රාත්‍රියේදී ලංකාදීප පත්‍රයට මේ සම්මානය හිමිවිය.
ශ්‍රී ලංකා අලෙවි ආයතනය (ස්ලිම්) හා ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ ඒජන්සිය මෙම සම්මාන උළෙළ සංවිධානය කළේය. වෙනත් සම්මානවලට වඩා ස්ලිම් නීල්සන් සම්මාන විශේෂත්වයක් දරනුයේ තමන් කැමැති වෙළඳනාම, පුද්ගලයන්, දැන්වීම්, චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදිය ගැන මහජනයාගේ අදහස්ද මේ සම්මානයේදී භාවිතාවන හෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd