බුර්කාවකින් සැරසී රුපියල් හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ සහ රන් කැබලි දෙකක් සඟවාගෙන බංගලිදේශය බලා යාමට පැමිණි කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
ඇය කුලියාපිටිය ප්‍රදේශයේ පදංචි 39 හැවිරිදි කාන්තාවකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් බර කිලෝ එකයි ග්‍රෑම් දෙසිය අසූ එකකි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 173 දරණ ගුවන් යානයෙන් බංගලි දේශය බලා යාමට පැමිණි ඇයව ගුවන් යානයට ගොඩවීමට ආසන්නයේ ඇති අවසන් කපොල්ලේදී අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල් ෆේස් දැම්මහමත් සිංහලද වෙනත් ජාතියකද කියලා හොයනවද? (නි)
ඇය සිංහල ද මුස්ලිම් ද කියල වාර්තා කර නැත්තේ ඇයි? (බ)
කරන තරමක් හොර වැඩ කරන්නේ මේ ගොල්ලන්ගේ කට්ටිය තමයි.(ම)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම වගේම බුර්කාවත් තහනම් කළ යුතුමයි.(ම)
විකී මුස්ලිම් එක්කෙනෙක්ද? පැහැදිලි මදි..(නදී)
දැන් මේ සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් එනවා.(හේ)
ෆුල්ෆේස් හෙල්මට් වලට වඩා බුර්කාව රටේ ආරක්ෂාවට තර්ජනයක් බව පේනවා නේද?(හේ)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම වගේම බුර්කාවත් තහනම් කළ යුතුමය...(බ)
අනිවාර්යයෙන් මෙය සිංහල කාන්තාවක් නැත්නම් " මුස්ලිම් ජාතික කාන්තාවක්" කියල වාර්තා කරනවා (බ)
බුර්කාව තහනම්කළ යුතුමය (බ)
බුර්කාව තහනම් කරන්න (බ)
බුර්කාව සිංහල කාන්තාවන් පළදින්නේ නෑ , එය පළඳින්නේ එක්තරා විශේෂ ජාතියක් (බ)
අනේ අයියා පොරවත් තහනම් කරන්නකෝ බුර්කාව නැතුව (බ)
රෝහිත - උපාසක මහත්මය ඔයාල කවදාවත් වැරදි කරන්නෙම නැහැ නේද? (බ)
හෙල්මට් වලින් සෙතක් නැහැ. මේ ඇඳුමෙන් තමයි ආරක්ෂාව ලැබෙන්නේ. (ස)
අනෙක් අය වැරදි කරන්නේ ම නැහැ. (ස)
බුර්කාව තහනම් කරන්න (බ)
ෆුල් ෆේස් හෙල්මට් වගේද බුර්කා???? (ස)
මේ වගේ වැඩ නොකළ යුතුයි. (ස)
ෆුල් ෆෙස් හෙල්මට් දාන්නේ ඔලුව බේරගන්න ඒත් මේවා. (ස)
හා හා ජාතිවාදෙ ඇවිස්සේවි !(බ)
අර ඔලුව යන්තන් බේරගන්න තිබුන හෙල්මට් එකනං තහනං කරා. අම්මප ගොබ්බ නීති මෙහෙ තියෙන්නේ. (ස)
බුර්කාව තහනම් කරන්න (නි)
දැන් කට්ටිය මේවට මොකද දන්නෙ නැහැ කියන්නේ...??? (නි)