යුක්තිය සාධාරණත්වය,ප්‍රවර්ධනය පිළිබඳව එක්සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා සය දින නිල සංචාරයක් සඳහා මංගල සමරවීර විදේශ ඇමැති ඇරියුමින් අද (29) පස්වරුවේ පැමිණියේය.
රජයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමේ අරමුණෙන් ආ ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින්,දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවීමටද යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දේශපාලනඥයෝ තමයි ඉන්නේ (දිල්)
අනේ, හොඳයි, ටිකයි (නදී)
ලොවකටම නැති යුක්තියක් අපිට විතරක් බලපාන්න පටන්ගෙනද? (නි)